ප්‍රකාශන ආයතන අධිපතීන් හා ග්රන්ථ කර්තෘවරුන් වෙත, පාසල් පුස්තකාල සඳහා සුදුසු ග්රන්ථ හදුනාගැනීමෙන් අනතුරුව, එම ග්රන්ථ සඳහා පුස්තකාල බලපත්‍ර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
Tuesday, 15 December 2020
/
Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්