රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/ III ශ්‍රේණියේ නිලධාරියෙකු විදුහල්පති ධුරය දැරිය යුතු ජාතික පාසල් 28 ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබ කැඳවනු ලබන බව සතුටින් දන්වා සිටිමි.
කැදවීම් ලිපිය මෙතනින් භාගත කරගන්න.
අයදුම්කරුවන්ගේ නාම ලේඛනය සහ සම්මුඛ පරීක්ෂණ දිනයන් හා වේලාවන් …….