ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රථම පාසල ලෙස වසර 200ක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරා ගැනෙයි. සමාරම්භක හමුවට අධ්‍යාපන ඇමති එක්වෙයි.
Wednesday, 30 December 2020
රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් පාසල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින්, මෙරට පාසල් පද්ධතිය තුළ පහසුකම් සපිරි ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භය අද (30) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ දී පැවැත්විණි. නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන් ද
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
සුභග සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන 2020 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම.
Wednesday, 30 December 2020
සුභග සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව 2020.12.15 දින නිකුත් කළ 34/2020 චක්‍රලේඛය ප්‍රකාරව 2020 වර්ෂයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් (අධ්‍යයන වර්ෂ 2020) සඳහා පාසල් මට්ටමින්, කලාප මට්ටමින් සහ පළාත් මට්ටමින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දින පහත පරිදි වේ. 01. පාසල් මට්ටම (චක්‍රලේඛයෙහි අනු අංක 5.1) සුදුසුකම් සහිත සිසු සිසුවියන් අදාළ පාසලේ විදුහල්පති වෙත
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
ජාතික පාසල්වල විදුහල්පති සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතු ලේඛන – ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I, II, III ශ්‍රේණි.
Wednesday, 30 December 2020
ආකෘති අංක 1 – SLEAS 1 ආකෘති අංක 1 – SLEAS 11-111 ආකෘති අංක 02 සංශෝධිත කැදවීම් නාම ලේඛනය (ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I ශ්‍රේණිය)
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
சுகாதார வழிகாட்டல்களுக்கு அமைவாக கூடியளவு விரைவாக பாடசாலைகளை திறக்க வேண்டும் – அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ்
Monday, 28 December 2020
கூடியளவு விரைவாக சுகாதார வழிகாட்டல்களுக்கு அமைவாக பாடசாலைகளை திறப்பதற்கு நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டுமென்பதில் தற்போதைய அரசாங்கம் திடமான உறுதியுடன் இருப்பதாக கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் அவர்கள் தெரிவித்தார். 2020.12.20 ஆம் திகதி பன்னிபிட்டிய ஸ்ரீ தர்மவிஜயாலோக விகாரையின் சியாமோபாலி வங்ஸ மகா பீடத்தின் கோட்டை ஸ்ரீ கல்யாணி தர்ம மகா சங்க சபையின் மகாநாயக்க தேரர் சங்கைக்குரிய இத்தேபான தம்மாலங்கார தேரோ அவர்களை சந்தித்ததன் பின்னர் அமைச்சர் மேற்கண்டவாறு தெரிவித்தார். பாடசாலைகளை மீள
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
International Day of Epidemic Preparedness
Sunday, 27 December 2020
International Day of Epidemic Preparedness
- Published in Special Notices, Students Special Notices
What if lakes and rivers had the same rights as humans?
Sunday, 27 December 2020
DECEMBER 23, 2020NEW ON TED.COM Why lakes and rivers should have the same rights as humans · TED Women 2019Water is essential to life. Yet in the eyes of the law, it remains largely unprotected — leaving many communities without access to safe drinking water, says legal scholar Kelsey Leonard. In this powerful talk, she
- Published in Special Notices, Students Special Notices
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය II/ III ශ්‍රේණිය – ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු සඳහා නිලධාරීන් තෝරා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම.
Thursday, 24 December 2020
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/ III ශ්‍රේණියේ නිලධාරියෙකු විදුහල්පති ධුරය දැරිය යුතු ජාතික පාසල් 28 ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබ කැඳවනු ලබන බව සතුටින් දන්වා සිටිමි. කැදවීම් ලිපිය මෙතනින් භාගත කරගන්න. අයදුම්කරුවන්ගේ නාම ලේඛනය සහ සම්මුඛ පරීක්ෂණ දිනයන්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I ශ්‍රේණිය – ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු සඳහා නිලධාරීන් තෝරා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම.
Thursday, 24 December 2020
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු විදුහල්පති ධුරය දැරිය යුතු ජාතික පාසල් 31 ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබ කැඳවනු ලබන බව සතුටින් දන්වා සිටිමි. කැදවීම් ලිපිය මෙතනින් භාගත කරගන්න. අයදුම්කරුවන්ගේ නාම ලේඛණය සහ සම්මුඛ පරීක්ෂණ දිනයන් හා
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
PEOPLE SUMMIT 2021
Thursday, 24 December 2020
Building resilience in your workforce in The New Norm Insights on how to build a resilient workforce beyond the pandemic. 20+ Global Thought Leaders take center stage at People Summit 2021.Tickets are available for you to purchase now.Dates : 19th, 20th and 21st of January 2021Time : 3PM – 6 PMFormat: 100% Virtual World class panel
2021 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනි දින සිට ඇරඹෙයි…
Wednesday, 23 December 2020
2020 විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් නව පාසල් වාරය ආරම්භ කෙරෙන සියලු පාසල්වල 1-5 ශ්‍රේණි ද ඇතුළුව සියලු ශ්‍රේණිවල සිසුන්ට පාසල් ක්‍රියාත්මක වේ. එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් මෙදින ආරම්භ නොකෙරේ. 2020 වර්ෂයේ තුන්වැනි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්