கொவிட் 19 தொற்றுநோய் காரணமாக பலவீனமான கல்வி நடவடிக்கைகளை தொலைக்கல்வி முறைமையில் மேற்கொள்வதற்கான தேசிய வேலைத்திட்டம்
Wednesday, 25 November 2020
தற்போது நிலவுகின்ற கொவிட் 19 தொற்றுநோய் காரணமாக செயலிழந்து காணப்படுகின்ற பிள்ளைகளது கற்றல் நடவடிக்கைகளை தொலைக்கல்வி முறைமையினூடாக மீள ஆரம்பிப்பதற்கு கல்வி அமைச்சு மற்றும் கல்வி மறுசீரமைப்பு> திறந்த பல்கலைக்கழங்கள் மற்றும் தொலைக்கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சு ஆகியன ஒன்றிணைந்து நடைமுறைப்படுத்துகின்ற தொடர் நிகழ்ச்சித்திட்டம் தொடர்பான விடயங்களை இராஜாங்க அமைச்சர் சுசில் பிரேமஜயந்த அவர்கள் ஊடகங்களுக்கு தெளிவுபடுத்தினார். தற்போது நடைமுறைப்படுத்தப்படுகின்ற “குருகுலம்” மற்றும் “ஈ-தக்சலாவ” நிகழ்ச்சித் திட்டங்களுக்கு மேலதிகமாக 3ஆம் தவணைக்குரிய பிரதான பாடங்களை கவரும் குறிக்கோளுடன்
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
No Comments
மாவட்ட மட்டத்தில் பல்கலைக்கழகங்களை நிறுவுதல் தொடர்பிலான கலந்துரையாடல்…
Wednesday, 25 November 2020
புதிய அரசின் கல்விக் கொள்கைகளுக்கமைவாக பிரதேச மட்டத்தில் 10 பல்கலைக்கழகங்களை ஆரம்பிக்கும் வேலைத்திட்டம் தொடர்பிலான கலந்துரையாடலொன்று கல்வி அமைச்சின் வோட் பிரதேச வளாகத்தில் கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல்.பீரிஸ் அவர்களின் தலைமையில் நடைபெற்றது. இதன் போது தற்போது உயர் கல்வி நிறுவனங்கள் நிறுவப்படாத 10 மாவட்டங்களை தெரிவு செய்து அம்மாவட்டங்களில் பல்கலைக்கழகங்களை அமைப்பது தொடர்பில் பிரதானமாக கலந்துரையாடப்பட்டது. இந்த விடயம் தொடர்பிலான அமைச்சரவை அனுமதி பெறல், உரிய கட்டுமானங்களை துரிதமாக ஆரம்பித்தல் மற்றும் மாணவர்களுக்கான அனுமதி வழங்கல்
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
Find all the resources you need on ethics & corruption in education
Wednesday, 25 November 2020
Corruption is a tale as old as time. The irony of its development and transformation, consistent with the dynamic changes of the world, reflects the hypocrisy of our anti-corruption views. Since humans are perceived to be rational, then why hasn’t this disease been eradicated with all the exposure and education efforts over the years? cont…
“Schools can be kept closed taking the challenge as an excuse. But we accepted the challenge of opening the schools while ensuring the health protection of the children.” – The Minister of Education Professor G.L. Peiris
Tuesday, 24 November 2020
The Minister of Education Professor G.L. Peiris said that the World Health Organization has stated that it will take nearly two years to eradicate the challenge of covid completely and under such circumstance it is not practical to block the schooling of children any further. Therefore, a decision was taken to open the schools while
- Published in Ministry News, News, Students News
“අභියෝගය හේතුවක් කර ගනිමින් පාසල් වසා තබන්නට හැකියි. එහෙත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරිමේ අභියෝගය අප භාර ගත්තා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Tuesday, 24 November 2020
කොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත දරුවන්ගේ පාසල් ගමන තවදුරටත් අවුරාතැබීම ප්‍රායෝගික සාර්ථක නොවන බවත්, ඒ නිසා පවත්නා අභියෝගයට දැඩි වගකිමෙන් මුහුණ දෙමින් පාසල් විවෘත කිරිමට රජය වෙනුවෙන් තීන්දුවක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
ඇරඹුණු පාසල්වල ගුරු -සිසු පැමිණීම සතුටුදායකයි. වෙනස්වන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාම ගැන දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාව වඩාත් සුදුසු තීරණය ගතයුතුයි. අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා
Tuesday, 24 November 2020
තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් 6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර, එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය. එක් පළාත්වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සහ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙතින් ලබාගත් තොරතුරු අනුව,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
සාමාන්‍ය පෙළ සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණ මට්ටම ගුරුවරුන්ගෙන් විමසා බැලේ.
Monday, 23 November 2020
2020 වර්ෂයේ 11 ශ්‍රේණියට ඇතුළත් ව සිටින, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. රට තුළ මතු ව පවත්නා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2020 වර්ෂය තුළ පාසල් පැවැත්වීම විධිමත්ව සිදු නොවීමේ හේතුවෙන් සිසුන්ගේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම.
Monday, 23 November 2020
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම. (අදාල තොරතුරු මෙතනින් භාගත කර ගන්න.) වර්තමානයේ පවතින පවතින COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ 2020 වර්ෂයේ පාසල් පැවැත්වීම විධිමත් පරිදි සිදු නොවීම හේතුවෙන් පන්ති කාමර අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු වුව ද පළාත්, කලාප සහ පාසල්
පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් 6 -13 ශ්‍රේණි සිසුන් සඳහා හෙට සිට විවෘත වෙයි.
Sunday, 22 November 2020
· පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහාය අවශ්‍යයි… අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතුරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී. රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ අවදානම ඉහළ ගොස් ඇති නැගෙනහිර පළාතේ පාසල් පහක් සහ වයඹ පළාතේ,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“මද්රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බැලීම අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මගේ යුතුකමක්,… මම එය ඉටු කරනවා” අධ්‍යාපන අමාත්‍ය – මහාචාර්ය ජී. එල්. පීරිස්
Friday, 20 November 2020
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්