logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2020
  • නොවැම්බර්

සංශෝධනයයි

සඳුදා, 30 නොවැම්බර් 2020 by Admin_User
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව – අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2019(2020) ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2019(2020)
වැඩිදුර කියවන්න
  • Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

“සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත අවසන් තීරණය ගන්නවා ” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 by Nimal_MOE
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සහ නියම කරගත් දිනයන්හි පවත්වන්නේ නම් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින දහය ඇතුළත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ පවත්නා තත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීම සහ එහි ඉදිරි පසුබිම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04 වැනිදායින් අවසන්

බදාදා, 25 නොවැම්බර් 2020 by Nimal_MOE
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු අතර අදාල අයදුම්පත් භාරගැනීම  2020.12.04 වැනිදායින් අවසන් වේ. අදාල සුදුසුකම් සපුරා ඇති මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

“අභියෝගය හේතුවක් කර ගනිමින් පාසල් වසා තබන්නට හැකියි. එහෙත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරිමේ අභියෝගය අප භාර ගත්තා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

අඟහරුවාදා, 24 නොවැම්බර් 2020 by Nimal_MOE
කොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත දරුවන්ගේ පාසල් ගමන තවදුරටත් අවුරාතැබීම ප්‍රායෝගික සාර්ථක නොවන බවත්,  ඒ නිසා පවත්නා අභියෝගයට දැඩි වගකිමෙන් මුහුණ දෙමින් පාසල් විවෘත කිරිමට රජය වෙනුවෙන් තීන්දුවක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ඇරඹුණු පාසල්වල ගුරු -සිසු පැමිණීම සතුටුදායකයි. වෙනස්වන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාම ගැන දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාව වඩාත් සුදුසු තීරණය ගතයුතුයි. අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා

අඟහරුවාදා, 24 නොවැම්බර් 2020 by Nimal_MOE
තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක්  6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර, එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය. එක් පළාත්වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සහ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙතින් ලබාගත් තොරතුරු අනුව,
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණ මට්ටම ගුරුවරුන්ගෙන් විමසා බැලේ.

සඳුදා, 23 නොවැම්බර් 2020 by Nimal_MOE
2020 වර්ෂයේ 11 ශ්‍රේණියට ඇතුළත් ව සිටින, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ  මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ  විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. රට තුළ මතු ව පවත්නා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2020 වර්ෂය තුළ පාසල් පැවැත්වීම විධිමත්ව සිදු නොවීමේ හේතුවෙන් සිසුන්ගේ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම.

සඳුදා, 23 නොවැම්බර් 2020 by Nimal_MOE
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම. (අදාල තොරතුරු මෙතනින් භාගත කර ගන්න.) වර්තමානයේ පවතින පවතින COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ 2020 වර්ෂයේ පාසල් පැවැත්වීම විධිමත් පරිදි සිදු නොවීම හේතුවෙන් පන්ති කාමර අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු වුව ද පළාත්, කලාප සහ පාසල්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් 6 -13 ශ්‍රේණි සිසුන් සඳහා හෙට සිට විවෘත වෙයි.

ඉරිදා, 22 නොවැම්බර් 2020 by Admin_User
· පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහාය අවශ්‍යයි… අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතුරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී. රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ අවදානම ඉහළ ගොස් ඇති නැගෙනහිර පළාතේ පාසල් පහක් සහ වයඹ පළාතේ,
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බැලීම අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මගේ යුතුකමක්,… මම එය ඉටු කරනවා” අධ්‍යාපන අමාත්‍ය – මහාචාර්ය ජී. එල්. පීරිස්

සිකුරාදා, 20 නොවැම්බර් 2020 by Nimal_MOE
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය (PL 3) සඳහා වන උසස් කිරීමේ පටිපාටිය.

සිකුරාදා, 20 නොවැම්බර් 2020 by Nimal_MOE
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය (PL 3) සඳහා වන උසස් කිරීමේ පටිපාටිය සම්බන්ධයෙන් අදාල තොරතුරු මෙතනින් භාගත කරගන්න.
වැඩිදුර කියවන්න
  • Published in Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
  • 1
  • 2
  • 3

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව

    සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන...
  • 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන...
  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...

Archives

  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP