ශ්‍රී ලංකා – ප්‍රංශ අධ්‍යාපන සහයෝගිතා ශක්තිමත් වෙයි
Tuesday, 06 October 2020
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර අධ්‍යාපන සබඳතා සංවර්ධනයට සහ දෙරට අතර සහයෝගිතාව වඩාත් ශක්තිමත් ව පවත්වාගැනීම සඳහා ඉදිරියේ දී වැඩසටහන් සැලසුම් කළ යුතු බව ද, විශේෂයෙන් ම විදේශ භාෂා අධ්‍යයනයේ වැදගත්කම සිසුන් වෙත අවධාරණය කළ යුතු බව ද, ශ්‍රී ලාංකීය සිසුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන අවස්ථා සහ පුහුණු වැඩසටහන් ඉහළ නැංවීම සඳහා ප්‍රංශ රජයේ දායකත්වය අපේක්ෂා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
No Comments
Training Opportunities
Tuesday, 06 October 2020
Calling for Applications for the Master of Public Management (MPM) Programme – 2020 -2022 Batch EDUCATION DURING COVID-19: IS CONTINGENCY PLANNING THE WAY FORWARD? Rebuild Education Summit, in partnership with UNESCO 6th IOCES International Conference (Virtually through Zoom) 25-27 Nov. 2020 IPS will host a webinar panel discussion in conjunction with the release of IPS’
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
“குரு பிரதீபா பிரபா”
Monday, 05 October 2020
உலக ஆசிரியர் தினத்திற்கு இணைவாக ஒவ்வொரு வருடமும் ஒக்டோபர் மாதம் 06 ஆந் திகதி கல்வி அமைச்சினால் “குரு பிரதீபா பிரபா” வேலைத்திட்டம் மிகவும் கோலாகலமான முறையில் நடாத்தப்படுகின்றது. இவ் வருடம் முகங் கொடுக்க நேர்ந்த கொவிட் 19 தொற்று நிலைமையின் காரணத்தால் “குரு பிரதீபா பிரபா” வேலைத்திட்டத்தை நடாத்த முடியாமல் போவதால் ஆசிரியர் மற்றும் அதிபர்களின் விலை மதிக்க முடியாத பணியினை பாராட்டும் வகையில் இந்த வீடீயோ ஒளிப்படம் முன் வைக்கப்படுகின்றது. Click to see
- Published in Uncategorized @si
“ ගුරු ප්‍රතිභා ප්‍රභා”
Monday, 05 October 2020
ලෝක ගුරු දිනයට සමගාමීව සෑම වසරකම ඔක්තෝබර් 06 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් “ ගුරු ප්‍රතිභා ප්‍රභා” වැඩසටහන උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලබයි. මෙම වසරේදී මුහුණ පෑමට සිදු වූ කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් “ ගුරු ප්‍රතිභා ප්‍රභා” වැඩසටහන පැවැත්වීමට නොහැකිවන බැවින් ගුරු හා විදුහල්පතිවරුන්ගේ අමිල මෙහෙවර අගය කරනු වස් මෙම විඩියෝ පටය ඉදිරිපත් කරනු ලබයි.
- Published in අමාත්‍යාංශ පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්
“தீர்க்கமான சவால்களுக்கு தலைமைத்துவம் வழங்கி எதிர்காலத்தை மீள கட்டியெழுப்பும் ஆசிரிய தலைமுறையினர் ”
Monday, 05 October 2020
ஒரு நாட்டின் அனைத்து கல்விக் கொள்கைகளையும் செயன்முறை ரீதயாக செயற்படுத்தும் நிறுவனம் பாடசாலையாகும். மானுட கலாசாரத்தைக் பகிர்ந்து கொள்வதில்; முதன்மையான சக்தியாகக் (Driving Force) கல்வி திகழ்வதால் பாடசாலை எனும் சமூக கூட்டுத்தாபனத்திற்கு இன்றியமையாத பணிகள் ஒப்படைக்கப்பட்டுள்ளன. பாடசாலை ஒரு பிள்ளையின் வாழ்க்கைக்கு பலமான அடித்தளத்தை அமைத்துக் கொடுக்கக்கூடிய கேந்திர நிலையமாகும். 06 வயதில் பாடசாலைக்கு உள்வரும் பிள்ளையினது இரண்டாம் பெற்றார்களெனப்படுபவோர் அதிபர்களும் ஆசிரியர்களுமே ஆவர். மாணவர்களுக்கு அறிவைப் பெற்றுக் கொள்வதற்குஇ திறன்களை விருத்தி செய்து கொள்வதற்குஇ
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
“තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරන දැයේ ගුරු පරපුර”
Monday, 05 October 2020
රටක සියලුම අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආයතනය වන්නේ පාසලයි. මානව සංස්කෘතිය පවරාදීමේ දී ප්‍රමුඛතම ගාමක බලවේගය (Driving Force) අධ්‍යාපනය වන බැවින් පාසල නමැති සමාජ සංස්ථාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. පාසල දරුවකුගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සපයනු ලබන කේන්ද්‍රස්ථානයයි. වයස අවුරුදු 06 දී පාසලට පිවිසෙන දරුවකුගේ දෙවන මවුපියන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ය. සිසුන්ට දැනුම ලබාගැනීමට, කුසලතා වැඩිදියුණු කිරීමට, ධනාත්මක
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්
The School Vacation …
Sunday, 04 October 2020
The school vacation which was sheduled on October 9, 2020, has been advanced by one week, and accordingly, the vacation will be effective from October 5, 2020.
දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 05 සදුදා සිට…
Sunday, 04 October 2020
දිවයිනේ සියලුම පාසල් සඳහා ඔක්තෝබර් මස 09 වැනිදා සිට ආරම්භ වීමට තිබූ දෙවැනි පාසල් වාර නිවාඩුව, 2020 ඔක්තෝබර් 05 වන සදුදා දින සිට ආරම්භ වේ.
Temporary attachments for the post of Principal and English Medium Lectures of Teachers’ Collage, Gampola.
Friday, 02 October 2020
Temporary attachments for the post of Principal and English Medium Lectures of Teachers’ Collage, Gampola. (Click here to more Details)
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
ගම්පොළ ගුරු විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සහ ඉංග්‍රීසි මාධ්‍ය කථිකාචාර්යවරුන් තාවකාලිකව අනුයුක්ත කිරීම.
Friday, 02 October 2020
ගම්පොළ ගුරු විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සහ ඉංග්‍රීසි මාධ්‍ය කථිකාචාර්යවරුන් තාවකාලිකව අනුයුක්ත කිරීමට අදාල තොරතුරු මෙතනින් ලබා ගන්න.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්