2018 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත පදනම් ව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පූර්ව සේවා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ 2020. 09. 04 දිනැති ගැසට් නිවේදනය පහතින් බාගත කරන්න. (අයදුම් පත්‍රය පිරවීමට ප්‍රථම ගැසට් පත්‍රය අනිවාර්යයෙන්ම කියවිය යුතුය)
මෙවර අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් සිදු කෙරෙන බැවින් ඒ සඳහා පහත සබැඳියෙන් අයදුම් කරන්න.
මාර්ගගතව අයදුම් කිරීමේ දී මතු වන ගැටලු සම්බන්ධයෙන් වැඩිදුර විමසීම්.
1.) 1919 මගින් ජාතික තොරතුරු කේන්ද්‍රය අමතා සතියේ දිනවල පෙ.ව.7.00 සිට ප.ව. 8.00, සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා හෝ
2. ) සතියේ වැඩ කරන දිනවල කාර්යාලයීය වේලාවන් තුල පහත දුරකථන අංක අමතා ලබාගත හැක.
- 011 2787303
- 011 2787393
- 011 2787385
- 011 2787399
- 011 2787444
ඉ තැපැල් – ncoe-application@10.1.0.66