අධ්‍යාපන ප්‍රතිපත්ති සංශෝධනය සඳහා සාකච්ඡා ඇරඹේ – ජාතික පාසල් 1000ක්
Tuesday, 18 August 2020
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්රගමනය පිළිබඳ ව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී. මෙහිදී පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්, සිසුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන ඇතුළු අනෙකුත් අදාළ පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් දැනට පවතින විෂය මාලාවන් සහ ඉගැන්වීම් ක්‍රමවේදයන් සංශෝධනය සඳහා අවශ්‍ය උපදේශන ලබාගැනීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
නව අධ්‍යාපන ලේකම්වරයා සිය ධූරයෙහි වැඩ භාරගනියි
Tuesday, 18 August 2020
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්ධුරයට පත්වූ මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා පසුගියදා (17) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයෙහි වැඩ භාරගත්තේය. මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස සේවය කරමින් සිටි මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා කලක් එම විශ්වවිද්‍යාලයේ ම ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇති අතර විශ්වවිද්‍යාලයේ පරිපාලනය හා ප්‍රතිපත්ති සම්පාදනය, අධ්‍යයන පරිපාලනය මෙන් ම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
“People did their best for the government and now we must fulfill their expectations…” Says the new Minister of Education while assuming his duties
Friday, 14 August 2020
The Minister of Education G.L. Pieris states that HE the President requested from the people in the country that his government will take the responsibility of developing the country and to perform their duty for that purpose and since the people have performed their duty perfectly, their expectations must be fulfilled now. The minister expressed
- Published in Academics News, Ministry News, News
“ජනතාව රජය වෙනුවෙන් තමන්ගේ වගකීම උපරිමයෙන් ඉටු කළා, දැන් අපි ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි…” නව අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙහි වැඩ අරඹමින් පවසයි
Thursday, 13 August 2020
අතිගරු ජනාධිපතිතුමන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රට ගොඩනැගීමේ වගකීම තම රජය භාරගන්නා බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ වගකීම ඉටු කරන ලෙස බවත්, ජනතාව එම වගකීම උපරිමයෙන් ඉටු කර ඇති අතර, දැන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරදිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි. නව රජයේ අධ්‍යාපන විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (13) අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
“மக்கள் அரசாங்கத்திற்காக தமது பொறுப்புகளை ஆகக் கூடிய மட்டத்தில் நிறைவேற்றியுள்ளார்கள். இனி நாம் அவர்களது அபிலாசைகளை நிறைவேற்றுதல் வேண்டும்….” புதிய கல்வி அமைச்சர் தமது கடமைகளை பொறுப்பேற்கும்போது கூறினார்.
Thursday, 13 August 2020
மேன்மைதங்கிய ஜனாதிபதி நாட்டு மக்களிடம் கேட்டுக்கொண்டது யாதெனில், நாட்டைக் கட்டியெழுப்பும் பொறுப்பினை தமது அரசாங்கம் ஏற்றுக்கொள்வதாகவும், அதற்காக அவர்களது பொறுப்புகளை நிறைவேற்றுதல் வேண்டுமெனவும் ஆகும். அதற்கிணங்க மக்கள் தமது பொறுப்புகளை ஆகக்கூடிய மட்டத்தில் நிறைவேற்றியுள்ளதால் நாம் அவர்களது அபிலாசைகளை நிறைவேற்றுதல் வேண்டுமென கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல்.பீரிஸ் கூறினார். புதிய அரசாங்கத்தின் கல்வி விடயத்திற்கு பொறுப்பான அமைச்சரவை அமைச்சராக இன்று (13) கல்வி அமைச்சில் தமது பதவியில் கடமைகளை பொறுப்பேற்கையில் அமைச்சர் இதனைத் தெரிவித்தார். சமய வழிபாடுகளுக்கு
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
கோவிட் 19 காலகட்டத்தில் நம் மனதையும் இதயத்தையும் கவனித்துக்கொள்வது குறித்த நிகழ்நிலை வேலைத்திட்டம்
Wednesday, 12 August 2020
- Published in Ministry Special Notices, Special Notices, Students Special Notices
Webinar on Minding the Mind during COVID-19
Wednesday, 12 August 2020
- Published in Ministry Special Notices, Special Notices, Students Special Notices
කොවිඩ්-19 කාලවකවානුව තුල අපගේ සිත්-සතන් ප්‍රවේශම් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන අන්තර්ජාල වැඩමුළුව
Wednesday, 12 August 2020
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
Capacity Development Programme for SLEAS Class II & III officers
Wednesday, 12 August 2020
Calling letter of capacity development programme for SLEAS class II officers Calling letter of capacity development programme for SLEAS class II officers
- Published in Human Resource Development
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11 හා 111 ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන
Wednesday, 12 August 2020
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන- කැදවීමේ ලිපිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන- කැදවීමේ ලිපිය
- Published in මානව සම්පත් සංවර්ධන