අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT SL) සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලබන පාසල් හොඳම වාර්ෂික වාර්තා තරඟාවලිය
Monday, 24 August 2020
ලිපිය මෙතැනින් ගන්න අයදුම්පත්‍රය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
பாடசாலை நேரத்தில் மாற்றம் – தரம் 10 தொடக்கம் 13
Friday, 21 August 2020
கோவிட் காரணமாக விடுமுறை வழங்கப்பட்டு மீண்டும் ஆரம்பிக்கப்பட்ட அரசாங்கப் பாடசாலைகள் மற்றும் அங்கீகரிக்கப்பட்ட தனியார் பாடசாலைகளில் தரம் 10, 11, 12,13 வகுப்புகளின் பாடசாலை நேரத்தை எதிர்வரும் செப்டெம்பர் மாதம் 01 திகதியிலிருந்து காலை 7.30 மணி தொடக்கம் பிற்பகல் 1.30 வரையாக மாற்றியமைக்கத் தீர்மானிக்கப்பட்டுள்ளது. இவ்விடயம் தொடர்பில் சகல மாகாண பிரதம செயலாளர்கள், மாகாண கல்விச் செயலாளர்கள், மாகாண மற்றும் வலயக் கல்விப் பணிப்பாளர்கள், பிரிவெனாக்களின் பிரதானிகள் மற்றும் சகல பாடசாலைகளின் அதிபர்களுக்கு கல்வி அமைச்சினால்
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
10-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සංශෝධනය වෙයි
Friday, 21 August 2020
කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 01 වැනි සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Steps to enroll children to sport schools prioritizing the sports skills…
Friday, 21 August 2020
Four students of Paragoda Sri Gunarathana junior school have been able to bring six medals to Sri Lanka from the Open Karate and Jikkondo Tournament in India. They have not been given so far an opportunity to enter to a sports school for pursuing their education while further developing their sport skills. A special meeting
- Published in Academics News, Ministry News, News, Students News
පාසල් විෂය මාලාව සංවර්ධනයට නව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත් උසස් පෙළට පෙළ පොත් ලබාදීමට පියවරක් සඳහාත් අධ්‍යාපන ගරු අමාත්‍යතුමා සහ විදුහල්පතිවරුන් අතර පැවැත්වූ පළමු හමුව.
Friday, 21 August 2020
වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දරුවන්ගේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර…
Thursday, 20 August 2020
ඉන්දීය විවෘත කරාතේ සහ ජික්කොන්දෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හයක් ගෙන ඒමට පරගොඩ ශ්‍රී ගුණරතන කණිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සිවුදෙනෙකු සමත්ව ඇත. ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් වඩාත් සංවර්ධනය කරගනිමින් අධ්‍යාපනය හැදෑරීමට ක්‍රීඩා පාසලක් වෙත යොමුවීමට මෙතෙක් අවස්ථාව ලැබී නොතිබිණි. එම සිසුදරුවන්ට ක්‍රීඩා කුසලතා දියුණු කරගැනීම සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Click Here to Download the Calling List Click Here to Download the Calling Letter
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සදහා උපාධිධාරින් බඳවා ගැනීම -2020- සුදුසුකම් ලාභින්ගේ නාම ලේඛනය හා පුරපුපාඩු ප්‍රදර්ශනය සඳහා කැඳවීමේ ලිපිය
Thursday, 20 August 2020
කැඳවීම් ලේඛනය මෙතැනින් ගන්න කැඳවීම් ලිපිය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
கோவிட் 19 தொற்று காரணமாக விடுமுறை வழங்கப்பட்டிருந்த அரசாங்கப் பாடசாலைகள் மற்றும் அரசாங்கத்தால் அங்கீகாரம் வழங்கப்பட்டுள்ள தனியார் தடைகளை மீள ஆரம்பித்தல்.
Thursday, 20 August 2020
கொரோனா வைரஸ் பரவல் காரணமாக விடுமுறை வழங்கப்பட்டடிருந்த அரசாங்கப் பாடசாலைகள் மற்றும் அரசாங்கத்தால் அங்கீகாரம் வழங்கப்பட்டுள்ள தனியார் பாடசாலைகளை மீள ஆரம்பிக்க கல்வி அமைச்சு தீர்மானித்துள்ளது. அதற்கமைய, பாடசாலை மாணவர்களின் மொத்த எண்ணிக்கை 200 ஐ விட அதிகமாக காணப்படினும், சுகாதார அமைச்சினால் வழங்கப்பட்டுள்ள சுகாதார வழிகாட்டல்களைப் பின்பற்றி மாணவர்களிடையே இடைவெளியைப் பேண முடியுமாயின் அதேபோல், போதிய வகுப்பறை வசதிகளும், ஆசிரியர்களின் எண்ணிக்கையும் காணப்படின் சகல வகுப்புகளுக்குமாக பாடசாலைகளை மீண்டும் ஆரம்பிக்குமாறு, மாகாணங்களின் பிரதம செயலாளர்கள், மாகாண
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
“අධ්‍යාපන පර්යාලෝක” පර්යේෂණ ජර්නලය ප්රකාශනය – 2019/2020
Thursday, 20 August 2020
“අධ්‍යාපන පර්යාලෝක” පර්යේෂණ ජර්නලය ප්රකාශනය – 2019/2020 (8 වෙනි වෙළුම – අංක II, 9 වෙනි වෙළුම- අංක I, 9 වෙනි වෙළුම – අංක II) අත් පිටපත් භාර ගැනීමේ අවසාන දිනය 2020-08-31 දක්වා දීර්ඝ කෙරේ
- Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්