ගණිතය ඉගැන්වීමේ උසස් සහතික පාඨමාලාව සඳහා අයදුම්පත -2019
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
වැඩි විස්තර සඳහා මෙතැන ක්ලික් කරන්න යෙදුම බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න
No Comments
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2020
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2020 ලියාපදිංචි වීමේ අවසන් දිනය – 2020.08.15 නිර්මාණ ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය – 2020.10.15 දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය චක්‍රලේඛය ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC) ලියාපදිංචි වීම : – පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක. මාර්ගගතව (online) ලියාපදිංචි වීම
- Published in විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
2020 වසරට අලුතින් සිසුන් තුන්දෙනයි. පාසලේ මුලු සිසුන් ගණන 04යි… ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් පාසලට සහන රැසක්
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
2මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 1ක් වන අතර ගුරුවරුන් හතර දෙනෙක් (04) සේවය කරයි. ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් මෙම පාසලට පත්වීමට නියමිත ව සිටින අතර, මේ වනවිට සිසුන් සංඛ්‍යාව අඩුවීමට බලපා ඇත්තේ පාසලේ පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවීම හා පහසුකම් සහිත
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්
“ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය කිසිදු තීරණයක් ගෙන නැහැ..” ඇතැම් මාධ්‍ය ගෙනයන සාවද්‍ය ප්‍රකාශ බැහැර කරන්න.
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය
“ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් වගකීම් ඉටු කරමු ” – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වසර එකහමාරකට පසු ජාතික පාසල් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන ඇමති අතර පැවති හමුවේ දී …
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත්ව තවමත් ගතව ඇත්තේ දින 46ක් වැනි කෙටි කාලයක් පමණක් බවත්, මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ අවුරුදු දශකයටත් වැඩි කාලයක් තිස්සේ විසඳී නොමැති ගැටළු රැසක් පවතින බව මේ කෙටි කාලය තුළ තමාට හඳුනාගන්නට හැකි වු බවත්, ඉදිරියේ දී සියලු පාර්හවයන්හි සහයෝගයෙන් එම ගැටළුවලට ස්ථාවර විසඳුම් සෙවීම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
- Published in අමාත්‍යාංශ පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සලකා බලා ජාතික පාසල් ගුරු මාරු තාවකාලික ව නතර කෙරේ…
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැ’යි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ ඉල්ලීම් සලකා බලා සියලු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලික ව අත්හිටුවා ඇත. ඒ අනුව, මේ වර්ෂයේ අදාළ ගුරු මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ. කෙසේ වෙතත්, මේ
අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නැතත් නිවසේ සිට ක්‍රියාකාරී අධ්‍යාපනයෙහි යෙදිය හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල 1, 2 ශ්‍රේණි සිසුන් සඳහා සූදානම්…
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
ඔස්ට්‍රේලියානු රජය හා යුනිසෙෆ් ආයතනය ඇතුළු සංවිධාන රැසක සහාය අධ්‍යාපන අමාත්‍යාංශයට.. 1 සහ 2 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද, නිවසේ සිට ක්‍රියාකාරකම් පාදකව අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ඉඩප්රස්ථා සලස්වමින් ඔස්ට්‍රේලියානු රජය සහ Unicef Sri Lanka, Save the Children, Room to Read, Child Fund Sri Lanka යන ආයතන, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතන සමග එක්ව ඉගෙනුම් ද්‍රව්‍ය
සිසුන්ගේ ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් රැසක්
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. 1 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ ගණිත විෂය සාධන මට්ටම ඉහළ නැංවීම සහ 1-5 සහ 6-11 ශ්‍රේණිවල ගණිත ගුරුවරුන්ගේ ගුරු ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාවට
- Published in ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
පිරිවෙන් ගුරු පත්වීම් අනුමතයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ජනාධිපතිතුමන්ගේ එකඟතාව
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිණිස 2019 ජනාධිපතිවරණ සමයෙහි ලබා දෙන ලද සියලු ගුරු පත්වීම් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත අත්හිටුවා තිබුණු අතර, පසුගිය දා පැවති 184 වැනි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමේ දී පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්බන්ධ ව වූ ගුරු යෝජනා අනුමත කර තිබූ නමුත් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත එම පත්වීම් ලබාදීමට නොහැකි ව තිබුණි.
‘බිග් මැච්’ සංදර්ශනවල දී පාසල්වල කීර්ති නාමය විනාශ නොකර විනය අකුරට පවත්වා ගැනීමට සිසුන්ට උපදෙස්
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමී ව පැවැත්වෙන රථවාහන පෙලපාලිවල දී, ඒ සඳහා සහභාගී වන එක් එක් පාසල්වල කීර්ති නාමය විනාශ නොකර මාර්ග විනය පවත්වාගැනීම සම්බන්ධ ව එම තරගාවලීන් පවත්වන සියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදිශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීමේ හමුවක් ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි පසුගිය දා (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්