The Ministry of Education informs all applicants who need to get their applications certified by school principals for the purpose of university admissions, to come to the respective schools during the period from 27th March to 09th April. Accordingly, the principals of all schools are also informed to provide necessary facilities to the students to get their applications certified during this time period.
සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මාර්තු 27 සිට අප්‍රේල් 09 දක්වා සිසුන්ට පහසුකම් සලසන්න විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී. ඒ අනුව සියලු පාසල් වල එම කාලවකවානුව තුල සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ද විදුහල්පතිවරුන්ට දැනුම් දෙනු ලැබේ.
Instructions from the Ministry of Education to the principals to facilitate the students to get their applications for university admissions to be certified from 27th March to 09th April