2025 සැප්තැම්බර් මස 27 සහ 28 දෙදින කොළඹ බොරැල්ල සහ රාජගිරිය ආශ්‍රිතව පැවැත්වෙන ඉහත තරගයේ කාල සටහන සහ අනෙකුත් ලියවිලි පහතින් දක්වා ඇත. මෙහි දී මින් පෙර වසරවල සිදු කළ ආකාරයට ම චක්‍රලේඛය අවසානයට ඇති අයදුම්පත් ආකෘතිය පිටපත් දෙකකින් සම්පූර්ණ කර රැගෙන ආ යුතු වේ.
කාණ්ඩය අනුව
සම්මාන සහ තරඟ
සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය – 2025 (ජාතික වටය)මූලික විනිශ්චය – අවසන් වටය සඳහා තෝරා ගන්නා ලද සිසුන්ගේ නාම ලේඛනය (භූමී දර්ශන)
RESULT RELEASEDසමස්ත ලංකා පාසල් සංගීත තරගය – 2025 – ජාතික වටය
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල – 2025 – ජාතික වටය
සෞන්දර්ය ශාඛාව විසින් සංවිධානය කරන සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙලේ හි ජාතික වටයේ කාල සටහන සහ අනෙකුත් ලේඛන පහතින් දැක්වේ.
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල (2025) – පළාත් වටයන්ට ඉදිරිපත් වීමට සුදුසුකම් ලද පාසල් නාම ලේඛන සහ ආදර්ශ අයදුම් පත්‍ර
- – සඳුදා, 13 ඔක්තෝබර් 2025
සමස්ත ලංකා පාසල් සංගීත තරගය- (2025)
සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ (2025)අවසාන වටටයහි 1, 2, 3 ස්ථාන සහ කුසලතා සහතික ලබා ගන්නා සිසු දරු දැරියන්ට එම සහතික ලබා දීම සදහා ජාතික මට්ටමේ තරගය පෙර ම පළාත් මට්ටමින් ප්‍රථම ස්ථාන ලබා ගන්නා පාසල්වල අදාළ තොරතුරු ලබා දීම අත්‍යවශ්‍ය බැවින් ජාතික වටයට පෙර මෙම MS Excel ගොනුව නිසි ලෙස පුරවා මේ සමග ඇති ඊමේල් ලිපිනයට එවීම අත්‍යවශ්‍ය වේ. සියලු තොරතුරු සහිතව සහතික මුද්‍රණය කර ලබා දෙන්නේ තරගයට පෙර එම තොරතුරු ඊමේල් මගින් එවන පාසල්වලට පමණකි. මෙම තොරතුරු පුරවා අප අප වෙත එවීමට අදාළව මේ සමග ඇති උපදෙස් පත්‍රිකාව පරිශීලනය කරන්න. සම්පූර්ණ කළ තොරතුරු ගොනුව aescompmoe@gmail.com දරන අපගේ ඊ මේල් ලිපිනයට එවිය යුතු ය.