මාධ්‍ය මධ්‍යස්ථානය
-
ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් දීමයි.
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු…
-
සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව. ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ…
-
2027 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක්…
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන, උසස්…
-
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියතමිත අතර, නව විෂය නිර්දේශයක්…
-
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ.
රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම…
-
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක…
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන මුද්‍රණ ආයතනයක් වන ශ්‍රී ලංකා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ…
-
“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල – 2025” තුළින් නව තරග වාර්තා රැසක්.
‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ පාසල් ක්‍රීඩා උළෙල 38 වන වරටත් පැවති අතර එහි…
-
අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගය (IMSO – 2025) සඳහා සහභාගී වූ සිසුන්ට ජයග්රහන රැසක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයට අයත් විද්‍යා ශාඛාව…
-
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම උත්කර්ෂවත් අයුරින් මතුගමදී…
නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන…
-
එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු හැර නිදහස් අධ්‍යාපනයේ වරම් සියලු ගම් දනව් කරා පැතිර යාමේ මංපෙත් විවර කළේ කන්නංගර මැතිතුමායි.
— වැඩබලන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…
-
සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මඟින් පාසල් සිසුන්ට ප්රතිලාභ රැසක්…
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන සුරක්ෂා…
-
38 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය දියගම දී…
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…
-
‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක්…
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. කුඩා කාලයේ දී දරුවන්ගේ…
-
අධ්‍යාපන අමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවිඩය
ඔක්තෝබර් 05 ලෝක ගුරු දිනයට සමගාමී ව අපේ රටේ ඔක්තෝබර් මස 06 වෙනිදාට යෙදී…
-
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී….
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා – 2025 නමින් මෙවර පාසල් ක්‍රීඩා උළෙල, අධ්‍යාපන, උසස් අධ්‍යාපන…
-
පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණයි.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේ…
-
ජාතික අධ්‍යාපන ආයතනයේ මගපෙන්වීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු නව අධ්‍යාපන දැක්ම දැනුවත් වෙයි.
“අවුරුදු දහයකින් පහළොවකින් මේ රට කොහොමද තියෙන්න ඕන, අන්න ඒ සඳහා අවශ්‍ය DNA එක…
-
“ගුරු ප්‍රතිභා ප්‍රභා – 2025”
ඔක්තෝබර් 05 දින යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමී ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය…
-
සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට ගරු කිරීම, අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රචලිත කිරීමෙන් සමාජගත කළ යුතුයි
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සියලු ආගම්වලට මෙන්…
-
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම
2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ…
-
ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම යෝජිත සංශෝධනයට අදාළ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසුව එයට අදාළව ලබා දිය යුතු…
-
“දරුවන් වදහිංසනයට පැමිණවීම පිළිබඳව පනත ගුරුවරුන් හා පාසල් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවෙයි”
දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත්…
-
සිසුන් තුළ අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති කිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය මගින් සාර්ථකව සිදු කළ හැකි ය…
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සියලු සංස්කෘතීන්…
-
නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමුඛ වගකීමක්…
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. නූතන ලෝකයේ…
-
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර ගන්නවා.
– අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. උපදේශනය හා…
-
ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කළ හැකියි.
– අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. ඩිජිටල් කාර්ය…
-
ඩිජිටල් පරිවර්තනයට අදාළව අධ්‍යාපන ක්ෂේත්රයේ මානව සම්පත් සංවර්ධනයට පාසල්, කලාප හා පළාත් මට්ටමින් පියවර…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන…
-
නව ප්රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුවේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දෙයි.
උසස් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන…
-
බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ ව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට…
බුද්ධ සාසන කාර්ය සාධක බලකාය සාමාජිකයින් වන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, මහාචාර්ය…
-
පාසල් ආගමික අධ්‍යාපනය ශක්තිමත් කිරීමට නව මොඩියුලර් සහ විධිමත් ඇගයීමේ ක්‍රමවේද සකස් කිරීමට පියවර ගන්න.
බෞද්ධ උපදේශක මණ්ඩලය දෙවන වරට රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය…
-
ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට කැප වූ නබි නායකතුමන්ගේ දහම වත්මන් සමාජයට මනා පූර්වාදර්ශ සපයයි.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශුද්ධ වූ…
-
පාසල් දරුවන් මිලියන 1.4 ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32 ක්.
පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප…
-
2026 වර්ෂයට අදාල සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ වෙයි.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 ක් සඳහා 2026 වර්ෂයට නියමිත මුළු…
-
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) – 2025
2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ…
-
අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වල විවෘත අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී.
මානව සම්පත් සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් පිහිට වූ කමිටුව විසින් යෝජිත අධ්‍යාපන සභාව…
-
පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන් 500ක් වෙන් කරයි.
දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණ සහ රසායනික ද්‍රව්‍ය…
-
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන ගැටලු පිළිබඳ එම ආයතනයේ කථිකාචාර්ය වෘත්තීය සංගමය හා අගමැතිවරිය අතර සාකච්ඡාවක් ඉසුරුපායේ දී
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කථිකාචාර් වෘත්තීය සංගමය සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන…
-
අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ගැටලු ඉසුරුපායේ දී අගමැතිවරිය හමුවට
අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු සාමාජිකයන් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන…
-
“රටේ පරිවර්තනයේ වගකීම දේශපාලන නායකත්වයට මෙන්ම, රාජ්‍ය සේවයට නායකත්වය දෙන්නන්ට ද තිබෙනවා “
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රට තුළ පරිවර්තනීය…
-
සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම අපේ අරමුණයි.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමානාත්මතාවයෙන් සහ…
-
උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම…
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රැකියා විරහිත…
-
“දරුවා පාසලට භාර දීලා දෙමව්පියන් රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට මේ අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වෙලා..”
“මූල්‍යයමය පැත්තෙනුත් ඔවුන්ට විශාල වගකීමක් පෞද්ගලිකව දරන්න සිද්ධ වෙලා…” – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා…
-
“මේ අධ්‍යාපන ක්‍රමය තුළින් ඇතිකර ඇති විශමතාවය වෙනස් කිරීම අපේ ප්‍රධාන අරමුණක්”
– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා…
-
අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම කළ යුතුයි…
– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන පද්ධතිය තුළ පවතින…
-
ශ්‍රී ජයර්වර්ධනපුර සහ අපේක්ෂා රෝහල්වල රෝගීන් සඳහා ලේ දන්දීමේ වැඩසටහනක්…
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවාහන සුභසාධන සංගමය මගින් පස්වැනි වරටත් සංවිධානය…
-
කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ගැටලු රැසකට උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විසඳුම්…
කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සීමාවාසික පුහුණුව ප්‍රමාදවීම වළක්වා ගැනීම, නේවාසිකාගාර කළමනාකරණය, සම්පත්…
-
රැකියාවක් ඉලක්ක කරනවාට එහා ගිය පුලුල් අර්ථයකින් අධ්‍යාපන ක්ෂේත්රයට දැක්මක් අවශ්‍යයි.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රැකියාවක් ඉලක්ක…
-
2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කෙරේ…
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස.(උ.පෙළ) විභාගය – 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(උ.පෙළ)…
-
ධීවර,කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර දියුණු කර එම අංශවල විශේෂඥ දැනුම සහිත ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සිදු කරන්න.
– අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා…
-
2025 වර්ෂයේ දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භය
“2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා…
-
අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ඒකකය ශක්තිමත් කර විමර්ශන කඩිනම් කරන්න.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාසල් සමබන්ධව…
-
“සමස්ත රටේ ම සාධනීය වෙනසක් ඇතිකළ හැකි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායක වීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක්…”
“විෂය භාර අමාත්‍යවරයා හෝ ලේකම්වරයා මේ තරම් හොඳ අවබෝධයක් ඇතිව ඇවිත් සිදුකරන මෙවන් දැනුවත්…
-
විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිලිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතුයි.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශ්වවිද්‍යාලවලට ඇතුලත්…
-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්රතිසංස්කරණයක් නොවේ.
සියලු දෙනා අවබෝධයෙන් ලබා දෙන අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක්– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නව අධ්‍යාපන…
-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දැනුවත් කරයි…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සියලූ විශ්වවිද්‍යාල නියෝජනය කරන ආචාර්යවරුන් දැනුවත්…
-
නව අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් මොළය සමග හදවත දියුණු දරුවන් නිර්මාණය කරන්න සැළකිලිමත් වෙන්න
අස්ගිරි, මල්වතු උභය මහා විහාරික අනුනාහිමිවරුන් අගමැතිනියට පවසයි.මොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට හදවතත් දියුණු සහකම්පනයෙන් යුතු බෝසත් දරුවන් නිර්මාණය…
-
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ඇතිවන සංවාදවල යෝජනා, චෝදනා අදහස්වලට ඇහුම්කන් දෙමින් වඩාත් ගුණාත්මක ප්රතිසංස්කරණයක් සිදු කරනවා.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය…
-
වර්තමාන ලෝකය තුළ අපේ ස්වාමීන්වහන්සේලා වෙත පැවරිලා තියෙන ඒ සුවිශේෂී කාර්යය භාර්ය මැනවින් ඉෂ්ට කරන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක් පිරිවෙන් අධ්‍යාපනය තුළ ගොඩ නගන්න වෙනවා.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිරිවෙන් අධ්‍යාපනයට…
-
ප්‍රතිසංස්කරණය 2026 වසරේ ක්‍රියාතමක වෙන්නේ 1 වසර සහ 6 වසරට, මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙනවා.
ගුරුවරයා කතාකරන දරුවන් අහගෙන ඉන්න සාම්ප්‍රදායික ක්‍රමයට විනාඩි 50ක කාල පරිච්ඡේද දිහා බලන්න එපා,…
-
ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම්.
මගේ ළමා කාලය ගැන කතා කරනවා වෙනුවට දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දෙන්න…
-
විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි අපි මේ මොඩියුල ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ ක්‍රමය තුළින් දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි අපේ අරමුණ.
-අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය- විභාගය සමත් අසමත්…
-
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රමාණ සමීක්ෂණය සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාවලට NVQ 6 සහතිකය පිරිනැමීමට අනුමැතිය
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා…
-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සාධනීය ප්‍රතිචාර…
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ හමුවක් අද 22 දින අධ්‍යාපන,…
-
ගුරු ශික්ෂණලාභීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නවා.
– අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල…
-
රජයේ හා රජයේ ආධාර ලබාදෙන සියලු පාසල් වෙත 2025 වර්ෂය සදහා නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කෙරේ.
2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු…
-
තාක්ෂණික හා වෘත්තීය විෂය ධාරාවේ විෂය මාලා සංශෝධනය කරමින් නව සමාලෝචන රැසක්.
– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනය තුළ…
-
නවක වදය මෙන්ම විශ්වවිද්‍යාලවල සිදුවන සියලු හිංසනයන් පිළිබඳ සොයා බලන්න…
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත්…
-
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි.
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන…
-
වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීමට “ක්ලීන් ශ්‍රී ලංකා” සමග එක්ව ශ්‍රම මෙහෙයුමක්..!
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන…
-
නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.
ජාතික අධ්‍යාපන කොමිසමේ නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය…
-
විද්‍යාව සහ විද්‍යාවේ දියුණුව මිනිසාගේ දියුණුවටත්, ලෝකය දිනවන්නත් යොදා ගන්න ඉගෙනගන්න… – විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත්
අධ්‍යාපන අමත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පළාත් හා ජාතික සම්මාන ප්රදානෝත්සවය…
-
සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම බව
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. නව…
-
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වේ.
2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු…
-
බලංගොඩ රජවක මහා විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්. අනාරක්ෂිත බවට සැක ගස් පාසලේ ඇත්නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන්න…
– අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න බලංගොඩ රජවක මහ විදුහලේ…
-
විශ්ව විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් පිළිබඳව නිර්ණායකයන් ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා…
රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හී ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් පිළිබඳ ව සොයා බැලීමට පත් කළ කමිටුව හා අධ්‍යාපන,…
-
විදුහල්පති වෘත්තීය සංගම් හා අධ්‍යාපනය අමාත්‍යවරිය අතර හමුවක්…
විදුහල්පති වෘත්තීය සංගම් තුනක් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය…
-
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අගමැතිනිය හමුවෙයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිලිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ…
-
නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.
ජාතික අධ්‍යාපන කොමිසමේ නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය…
-
ජගත් පරිසර දිනයට සමගාමීව ‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේ
රුක් රෝපණ වැඩසටහනක් ‘ඉසුරුපායේ ‘ දී ආරම්භ වෙයි.‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේ ජාතික පරිසර සති සැමරුම හා ඊට සමගාමී ව යෙදී…
-
රාජ්‍ය සේවා ප්‍රතිඥා සමගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය සමස්ත කාර්ය මණ්ඩලය නව වසරේ දී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හා එක් වෙයි
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන…
-
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
– අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා
-
විශ්වසනීය හා ආතතියෙන් තොර අධ්‍යාපනයක් ලබා දීමෙන්, නව යුගයකට සුදුසු පුරවැසියන් බවට පත්විය හැකි සිසුන් පෝෂණය කිරීමට අපි කැපවී සිටිමු.
නව පුනරුද යුගයට උචිත පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින්…
-
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලයම රාජ්‍ය සේවා ප්රතිඥාවන්ට කැපවීමෙන් නව වසරේ ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ වැඩසටහනට එක්වෙති.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන…
-
පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැටලු සම්බන්ධ සාකච්ඡාවකට වෘත්තීය සංගම් නියෝජිතයන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන විද්‍යා අමාත්‍යවරයා මුණගැසේ
පාසල් සංවර්ධන නිලධාරීන් මෙන් ම උපාධිධාරී ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතු ව ඇති…




















































































