විදුහල්පති ශාඛාව


නම
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
විදුහල්පති ශාඛාව

ශාඛාවේ කාර්යයන්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අදාළ බඳවා ගැනීම්, තහවුරු කිරීම්, ඒකාබද්ධ කිරීම්, නිදහස් කිරීම්, කාර්යක්ෂමතා කඩඉම්වල සහන ලබා දීම, විශ්‍රාම යැවීම, වාර්ෂික / වාර්ෂික නොවන ස්ථාන මාරුවීම්, නැවත ගුරු සේවයට යැවීම, දේශපාලන පළිගැනීම් සම්බන්ධ රාජකාරි, ශ්‍රී ලංකාවට අදාළ මානව හිමිකම් ලංකා විදුහල්පති සේවය සහ ඔම්බුඩ්ස්මන් සහ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.

ලේඛන / බාගතකර ගැනීම්