නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන ශාඛාව



නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන ශාඛාව

ශාඛාවේ කාර්යයන්


නොවිධිමත් හා විශේෂ අධ්‍යාපනය පිළිබඳ මාර්ගෝපදේශ පොත්, සැලසුම්, චක්‍රලේඛ සහ ප්‍රතිපත්ති සකස් කිරීම.

අනිවාර්ය අධ්‍යාපන නියෝග ක්‍රියාත්මක කිරීම.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හඳුනා ගැනීම, ඇගයීම, අධ්‍යාපන අවස්ථා ලබාදීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය සඳහා භෞතික හා මානව සම්පත් ලබාදීම

විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා ඇතුල්වීමේ පහසුකම් සැපයීම.

වැඩිහිටි ප්‍රජාව, තරුණ තරුණියන් පාසල් හැර ගිය අය සහ පාසල් හැර යන අය සඳහා නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

විධිමත් නොවන සහ විශේෂ අධ්‍යාපනයේ මානව සම්පත් සංවර්ධනය.

ලේඛන / බාගතකර ගැනීම්