ජාතික ශික්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව.
තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය 2025.12.05 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කරන ලදී.




