විෂය සමගාමී මාර්ගෝපදේශ උපදේශන ශාඛාව


නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
විෂය සමගාමී මාර්ගෝපදේශ උපදේශන ශාඛාව

ශාඛාවේ කාර්යයන්

පාසල් විෂය සමගාමී

පාසල් වෘත්තීය මාර්ගෝපදේශනය

පාසල් උපදේශනය

ආපදා කළමනාකරණය

පාසල ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය වැළැක්වීම

මාර්ග ආරක්ෂාව

ශිෂ්‍ය නායක පුහුණු වැඩසටහන්

පාසල් මාධ්‍ය සංගම්

විෂය සමගාමී බාහිර ආයතන

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

ප්‍රතිපත්ති ප්‍රවේශයන් සකස් කිරීම.

විෂයයට අදාළ සියලුම ප්‍රතිපත්තිමය කරුණු සකස් කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා සහාය ලබා දීම.

සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ප්‍රවේශයන්.

තිරසාර සංවර්ධන ඉලක්ක සහ 21 වන සියවසේ කුසලතා හා සම්බන්ධ ප්‍රමුඛතා අධ්‍යයනය කරමින් අවශ්‍ය සැලසුම් සකස් කිරීමට පියවර ගැනීම.

නව රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමුඛතා සමඟ විෂයානුබද්ධ සැලසුම් සහ ඉලක්ක අනුකූල කිරීමට ක්‍රියාමාර්ග ගැනීම.

අදාළ විෂය සමගාමී සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගැනීම.

ලේඛන / බාගතකර ගැනීම්