දෙමළ පාසල් සංවර්ධන ශාඛාව


නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
දෙමළ පාසල් සංවර්ධන ශාඛාව

ශාඛාවේ කාර්යයන්

දෙමළ පාසල්වල අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනෙකුත් ශාඛා සමඟ සම්බන්ධීකරණය කිරීම.

දෙමළ පාසල්වල අධ්‍යාපනික, මානව සම්පත් සහ භෞතික සම්පත් අවශ්‍යතා හඳුනා ගැනීම.

අවශ්‍යතා මත පදනම්ව කලාපීය සහ පළාත් මට්ටමින් මානව සම්පත් සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම සහ පැවැත්වීම.

පළාත් අධ්‍යාපන බලධාරීන් සහ ජාතික පාසල් විදුහල්පතිවරුන් සමඟ සම්බන්ධීකරණය කර කටයුතු කිරීම සහ දෙමළ පාසල් සංවර්ධනය සඳහා ඔවුන්ට සහාය වීම.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ ශාඛා සමඟ සන්නිවේදනය කිරීමෙන් දෙමළ පාසල්වල අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පියවර ගැනීම.

ඉල්ලීම මත දෙමළ පාසල් සංවර්ධනය සඳහා ව්‍යාපෘති නියෝජිතායතන සමග සම්බන්ධීකරණය.

ලේඛන / බාගතකර ගැනීම්