නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

2025 වර්ෂයේ දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භය

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


“2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2025.08.07 වන බ්‍රහස්පතින්දා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය 2025.08.18 වන සඳුදා දින ආරම්භ වේ.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය 2025.08.19 වන අඟහරුවාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය 2025.08.25 වන සඳුදා දින ආරම්භ වේ.