මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය නිසා අ.පො.ස. (උ.පෙල) 2025 විභාගයේ 2025.11.27 හා 2025.11.28 දෙදින පැවැත්වීමට නියමිත විෂයයන් නොපැවෙත්වෙන බවත් එම විෂයයන් පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවත් කාරුණික ව දැනුම් දෙමි. විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසත් අවධාරණය කරමි.
මේ සම්බන්ධයෙන් ඔබගෙන් ලැබෙන සහාය අගය කරමි.
ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ
විභාග කොමසාරිස් ජනරාල්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව




