පාසල් සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ශාඛාව


නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
පාසල් සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ශාඛාව

ශාඛාවේ කාර්යයන්

පාසල් දරුවන්ට ආහාර සැපයීම.

වැසිකිළි, කැසිකිළි සහ ජල පහසුකම් සැපයීමේ වැඩසටහන.

පාසල් දරුවන් සඳහා “සුරක්ෂා” සිසු රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

දන්ත සායන පහසුකම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැපයීම.

පාසල් ආපනශාලා වැඩසටහන

ඩෙංගු මර්දන වැඩසටහන.

පාසල් පෝෂණ උද්‍යාන වැඩසටහන.

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන.

සෞඛ්‍ය විෂයට අදාළ ක්‍රියාකාරකම්.

ප්‍රජනක සෞඛ්‍ය, ලිංගික අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය වැඩසටහන.

තරුණ ගැහැණු ළමයින්ගේ ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධ වැඩසටහන.

සෞඛ්‍ය පුරුදු, සනීපාරක්ෂක පිළිවෙත්, මානසික සෞඛ්‍ය සහ පාසල් දරුවන්ගේ ප්‍රවණතා වැඩසටහනට අදාළ රාජකාරි.

ශාඛාවට අදාළ වාර්ෂික සැලසුම් සකස් කිරීම, යාවත්කාලීන කිරීම, මාසික හා වාර්ෂික ප්‍රගතිය පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීම.

ශාඛාවට පවරා ඇති රාජකාරිවලට අදාළ දත්ත පද්ධතියක් සකස් කිරීම.