විනය සහ විමර්ශන


සමන්ති වීරසිංහ මහත්මිය
අතිරේක ලේකම්
විනය සහ විමර්ශන

පැතිකඩ

සී. සමන්ති වීරසිංහ මහත්මිය 1993 වර්ෂයේ දී විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (වි‍‍ශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇති අතර, රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් (SLIDA) ලබා ගෙන ඇත. 1993 වර්ෂයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරියක ලෙස රාජ්‍ය සේවයට එක්ව, 1998 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වී ඇති අතර මේ වන විට විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස සේවය කරනු ලබයි.   

ලේඛන / බාගතකර ගැනීම්