පුහුණු අවස්ථා

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සඳහා අධ්‍යාපනපති උපාධි (එක් අවුරුදු සති අන්ත) සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම – 2025
අවසන් දිනය : 19/12/2025
ද්විභාෂා සමෝධානිත ඉගෙනුම් ප්‍රවේශය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව 2025/2026 සඳහා අයදුම්පත් කැඳවීම.
අවසන් දිනය : 23/09/2025
ආචාර්යා ආයතනවල ශිෂ්‍යත්ව අවස්ථා
අවසන් දිනය :
Kavayitri Bahinabi Chaudhari North Maharshtra විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව අවස්ථා
අවසන් දිනය :
පන්ජාබ් විශ්ව විද්‍යාලය M.se, M.Tech සහ P.H.D. වැඩසටහන් සඳහා ප්‍රවේශයන් පිරිනමයි.
අවසන් දිනය :
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සහ ගුණාත්මකභාවය පිළිබඳ සම්මන්ත්‍රණය – ශ්‍රී ලංකාව සඳහා සංවර්ධනය
අවසන් දිනය : 15/06/2025