පාසල් පුස්තකාල සංවර්ධන ශාඛාව


නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
පාසල් පුස්තකාල සංවර්ධන ශාඛාව

ශාඛාවේ කාර්යයන්

පාසල් පුස්තකාල අධීක්ෂණය සහ පුස්තකාල සංවර්ධනය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම.

ජාතික පාසල් සඳහා පුස්තකාල පොත් මිලදී ගැනීම සහ ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දීම.

පාසල් පුස්තකාලවල සේවය කරන පුස්තකාල සේවකයින් සහ පුස්තකාල සහායක කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

විදුහල්පතිවරුන් සහ පාසල් පුස්තකාල භාර නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

පාසල් පුස්තකාල කළමනාකරණය විධිමත් කිරීම සහ අවශ්‍ය තීරණ ගැනීම සහ අදාළ චක්‍රලේඛ උපදෙස් ලබා දීම.

පාසල් දරුවන් සඳහා කියවීමේ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

පුස්තකාල විෂයට සම්බන්ධ බාහිර සංවිධාන සමඟ සහයෝගයෙන් පාසල් පුස්තකාල සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම.

විද්‍යුත් පුස්තකාලයේ ක්‍රියාකාරකම්.

පුස්තකාල පරිපාලන කටයුතු.

පාසල් පුස්තකාලයාධිපති සේවය ස්ථාපිත කිරීමට අදාළ කටයුතු.

ලේඛන / බාගතකර ගැනීම්