
පාලිත අරවින්ද වීරක්කොඩි මහතා
ලේකම්
අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
ශාඛාවේ කාර්යයන්
- පාසල් පුස්තකාල සඳහා ගුණාත්මක බවින් යුක්ත පොත් හඳුනා ගැනීම.
- පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත බලපත්‍රය ලබා ගැනීම පිළිබඳව ප්‍රකාශන ආයතන හා ග්‍රන්ථ කතුවරුන් දැනුවත් කිරීම හා ඒ සම්බන්ධයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් දැන්වීම් පළ කිරීම.
- ග්‍රන්ථ සමීක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම.
- සුදුසු පොත් සමීක්ෂකයින් යොදා ගෙන අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය වෙත යොමු කරනු ලබන මුද්‍රිත පොත් හා අත් පිටපත් සමීක්ෂණය කටයුතු සිදු කිරීම.
- අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ මාසික රැස්වීම් පැවැත්වීම.
- මාසික රැස්වීම සඳහා ඉදිරිපත් කරනු ලබන පොත් අනුමත කිරීම/ප්‍රතික්ෂේප කිරීම/ සංශෝධනවලට යටත්ව අනුමැතිය දීම.
- රාජ්‍ය භාගය පමණක් අයකොට බලපත්‍ර ලබා දිය යුතු පොත් හඳුනාගැනීම හා ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මණ්ඩලය වෙත කරුණු දැක්වීම.
- පාසල් පුස්තකාල භාවිතය සඳහා බලපත්‍ර ලැබුණු පොත් නමාවලිය ප්‍රසිද්ධියට පත් කරමින් යාවත්කාලීන කිරීම.
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත