
නම
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
ප්‍රසම්පාදන ශාඛාව
ශාඛාවේ කාර්යයන්
සැලසුම් අංශයෙන් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම ලැබීමෙන් පසු අමාත්‍යාංශයේ වාර්ෂික භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම.
භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අදාළව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම. (ලන්සු ලේඛන සකස් කිරීම, නිකුත් කිරීම, විවෘත කිරීම, පිරිනැමීම සහ ගෙවීම් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම)
අමාත්‍යාංශයට සහ ඒ යටතේ ඇති ආයතනවලට අදාළ ප්‍රසම්පාදන කමිටු සහ තාක්ෂණික ඇගයීම් කමිටු පත් කිරීම සහ අමාත්‍යාංශයට හා ප්‍රසම්පාදන කමිටුවලට අදාළ කටයුතු මෙහෙයවීම. / පහසුකම් සැලසීම.
අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රසම්පාදන සැලසුම් සඳහා අනුමැතිය ලබා දීම සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පොතේ 9.3.1.(b) වගන්තිය අනුව අනුමැතිය ලබා දීම.
අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල මූල්‍ය සීමාවන් ඉක්මවා ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම
අමාත්‍යාංශයේ විවිධ අංශවලට සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට අවශ්‍ය වූ විට ප්‍රසම්පාදන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය, උපදෙස් සහ මාර්ගෝපදේශ සැපයීම හරහා සහාය වීම.
ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ විගණන විමසුම් සඳහා පිළිතුරු සහ පැහැදිලි කිරීම් සැපයීම.
ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සහ වාර්තා යැවීම.
ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ කැබිනට් පත්‍රිකා/පණිවිඩ සකස් කිරීම.
පාසල් සිසුන් සඳහා රජය විසින් සපයනු ලබන සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. (නිල ඇඳුම්, සපත්තු ආදිය)
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත