
දේවිකා ලියනගේ මහත්මිය
අතිරේක ලේකම්
ප්‍රසම්පාදන
පැතිකඩ
ඇය “සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයෙන්” උපාධිය ලබා වසර 5 ක් ගණිත ගුරුවරියක් ලෙස සේවය කර ඇත. ඇය 2000 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට සම්බන්ධ වූ අතර පහත සඳහන් ආයතනවල සේවය කර ඇත.
- සහකාර පාලක (සැපයුම්) – ආහාර දෙපාර්තමේන්තුව
- සහකාර ලේකම් (විනය) – රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- නියෝජ්‍ය පාලක – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
- අධ්‍යක්ෂ (පරිපාලන) – වෙළඳ නැව් ලේකම් කාර්යාලය
- ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක) – ආරක්ෂක අමාත්‍යාංශය
- අධ්‍යක්ෂ (ආයතන හා විනය) – ජාතික පොලිස් කොමිසම
- අතිරේක ලේකම් – ඉඩම් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත