
නම
තනතුර
විවිධ ගිණුම් ශාඛාව
ශාඛාවේ කාර්යයන්
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති බාහිර ආයතනවල මූල්‍ය හා ගිණුම් සම්බන්ධීකරණය.
අනෙකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපාදනවලට අදාළ ලෙජර පවත්වාගෙන යාම සහ වියදම් වාර්තා සකස් කිරීම.
අමාත්‍ය කාර්යාලය, අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල සහ ගුරු මධ්‍යස්ථාන, ප්‍රාථමික අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන සහ නව අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වියදම් ලෙජර පවත්වාගෙන යාම.
විදේශ ආධාර සහිත ව්‍යාපෘති (UNESCO, KOICA, UNFPA, UNICEF, GEMP, OFID, EDCF) සම්බන්ධ ප්‍රාග්ධන වියදම් ලෙජර පවත්වා ගැනීම.
අදාළ ව්‍යාපෘතිවල මාසික වියදම් වාර්තා සකස් කිරීම.
වියදම් ලෙජර භාණ්ඩාගාර පරිගණක සටහන් සහ අදාළ පළාත් කාර්යාල සමඟ සංසන්දනය කිරීම.
ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් විසර්ජන ගිණුම් කටයුතු සිදු කිරීම.
ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු කෙටුම්පත් සකස් කිරීම.
රේගු බදු නිදහස් කිරීම් සම්බන්ධ කටයුතු.
ප්‍රාග්ධන වියදම් පිළිබඳ මාසික ප්‍රගති සමාලෝචන වාර්තා සකස් කිරීම.
ප්‍රාග්ධන වියදම් විෂයයන් පිළිබඳව භාණ්ඩාගාරය සමඟ සම්බන්ධීකරණය කිරීම.
ප්‍රාග්ධනය සහ අත්තිකාරම් “B” ගිණුමේ වෙන් කිරීම් නිදහස් කිරීම.
විදේශ ආධාර ව්‍යාපෘති පිළිබඳ මාස තුනක වාර්තා භාණ්ඩාගාරයට යැවීම සහ GEMP ව්‍යාපෘතියට අදාළ මාස හයක වාර්තා ලෝක බැංකු කාර්යාලයට සහ විගණකාධිපති වෙත යැවීම.
රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික අත්තිකාරම් “B” ගිණුම් සකස් කිරීම.
රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් “B” ගිණුම්වලට අදාළ ගිණුම් ශේෂ ප්‍රකාශන සහ තනි ණය ශේෂ පත්‍රවල නිවැරදිභාවය පරීක්ෂා කිරීම.
රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් “B” ගිණුමේ ප්‍රධාන පාලන ගිණුම පවත්වාගෙන යාම.
රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් “B” ගිණුම යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ අධ්‍යාපන විද්‍යාලවලට අදාළ උප පාලන ගිණුම් පවත්වාගෙන යාම.
අතීත ගෙවීම් සම්බන්ධයෙන් FR 115 යටතේ අනුමැතිය ලබා දීමට අදාළ රාජකාරි ඉටු කිරීම.
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත