
නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
අධ්‍යාපන විද්‍යාපීඨ ශාඛාව
ශාඛාවේ කාර්යයන්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගැනීම.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල විෂයමාලා සංවර්ධන හා ඇගයීම් කටයුතු සම්බන්ධීකරණය කිරීම.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල කළමනාකරණ කටයුතු සිදු කිරීම.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අධීක්ෂණය.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පිහිටුවීමේ කටයුතු
සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල දක්වා සහ විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීම සඳහා සම්බන්ධීකරණ කටයුතු
තාක්ෂණ විෂය සඳහා කුලියාපිටිය නාරංගල්ල තාක්ෂණ අධ්‍යාපන විද්‍යාපීඨය ඉදිකිරීම, විවෘත කිරීම සහ නඩත්තු කිරීමේ කටයුතු
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත