සැමට අධ්‍යාපන ශාඛාව


නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
සැමට අධ්‍යාපන ශාඛාව

ශාඛාවේ කාර්යයන්

තිරසාර සංවර්ධන ඉලක්කවලට අදාළ අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, දිශානතිය, නියාමනය, ඉලක්ක 10ක් සහ දර්ශක 43ක් යටතේ දත්ත සහ තොරතුරු රැස් කිරීම සහ වාර්තා කිරීම

වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කිරීම (වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන)

ලේඛන / බාගතකර ගැනීම්