පර්යේෂණ හා සංවර්ධන ශාඛාව


නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
පර්යේෂණ හා සංවර්ධන ශාඛාව

ශාඛාවේ කාර්යයන්

අධ්‍යාපන පර්යේෂණ සඳහා අධ්‍යාපන වෘත්තිකයන් ආකර්ෂණය කර ගන්නා පරිසරයක් නිර්මාණය කිරීම.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ පර්යේෂණ පැවැත්වීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමේ (EBDM) සංස්කෘතියක් කරා සිසුන් යොමු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

අධ්‍යාපන ක්‍රමයේ ඉල්ලුම මත වරින් වර පැන නගින පර්යේෂණ අවශ්‍යතා සපුරාලීමට පියවර ගැනීම.

පර්යේෂණ සොයාගැනීම් ප්‍රකාශයට පත් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ ක්‍රියාත්මක කරන්නන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කිරීම.

ලේඛන / බාගතකර ගැනීම්