පාලන ශාඛාව


නම
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
පාලන ශාඛාව

ශාඛාවේ කාර්යයන්

දේපල ණය නිර්දේශ කිරීම.

ඔප්පු නිදහස් කිරීම

ආපදා ණය, විශේෂ අත්තිකාරම්, උත්සව අත්තිකාරම් ඇතුළු විවිධ ණය අනුමත කිරීම.

විදේශ නිවාඩු අනුමත කිරීම (රැකියාව, අධ්‍යයන, කෙටි, ගැබ් ගැනීම, කලත්‍රයා සමඟ ධර්ම ප්‍රචාරණය සඳහා)

රාජකාරි සහ නිවාඩු දුම්රිය බලපත්‍ර සහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.

මහජන දිනය සම්බන්ධීකරණය කිරීම

විදේශීය / දේශීය නිවාඩු සඳහා කමිටු නිර්දේශ ලබා දීම.

ඉඩම් ශාඛාව, තැපැල් ශාඛාව, ශ්‍රවණාගාර ශාඛාව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සහ ජාතික මෙහෙයුම් කාමරය.

ගොඩනැගිලි කළමනාකරණ ශාඛාව, භාෂා පරිවර්තන ඒකකය සහ නීති අංශය අධීක්ෂණය කිරීම.

ලේඛන / බාගතකර ගැනීම්