නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

කුලියාපිටියේ පිහිටි ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යාලයට (NCOET) අධ්‍යාපනවේදී (BEd) උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඇතුළත් වීම – 2025

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


පාඨමාලා ලැයිස්තුව (උපාධි වැඩසටහන්)

  1. ඉංජිනේරු තාක්ෂණය (ET)
  2. ජෛව පද්ධති තාක්ෂණය (BST)
  3. තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT)
  4. සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ 2023
  5. කාලය: අවුරුදු 04 යි

විස්තර: https://ncoe.moe.gov.lk/NcoeTechApp/