අභ්‍යන්තර කටයුතු ඒකකය

රජයේ ආයතන තුළ දූෂණය වැළැක්වීම, සදාචාර සම්පන්න සංස්කෘතියක් ගොඩනැංවීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආචාරධාර්මික පාලනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සහයෝගයෙන් සියලුම රජයේ ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Units) පිහිටුවා ඇත.

අප අමාත්‍යාංශය මගින් සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් සහ පැමිණිලි මෙම අභ්‍යන්තර කටයුතු ඒකකයට වාර්තා කරන්න.

සම්බන්ධීකරණ නිලධාරී

ඒ.ජේ.එස්.එස්. එදිරිසූරිය මහතා

ලිපිනය

අතිරේක ලේකම් (ආයතන)

දුරකථන

0112 784 139

Whatsapp

070 581 5549

විද්‍යුත් තැපෑල

iau.moeheve@gmail.com