2026 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 6 ශ්‍රේණියේ ක්‍රියාත්මක වන වැඩිදුර අධ්‍යයන මොඩියුල සහ පරිවර්තනීය කුසලතා මොඩියුල පිළිබඳ උපදෙස් සංග්‍රහය
බාගතකරන්න
උපදෙස් සංග්‍රහය
2025.10.22 වැනි දින පර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද සංකල්ප පත්‍රිකාවේ කෙටුම්පත.
බාගතකරන්න
2025.10.22 වැනි දින පර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද සංකල්ප පත්‍රිකාවේ කෙටුම්පත.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික පරිවර්තනය සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුලපිරීම්
බාගතකරන්න
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික පරිවර්තනය සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුලපිරීම්
ප්‍රවෘත්ති සහ නවතම යාවත්කාලීන
ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යනවා. නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට නව…
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් අද දින (2025/10/28) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභා…
No videos found


























