සෞන්දර්ය අධ්‍යාපන ශාඛාව


වරුණ අලහකෝන් මහතා
අධ්‍යාපන අධ්‍යක්ෂ
සෞන්දර්ය අධ්‍යාපන ශාඛාව

ශාඛාවේ කාර්යයන්

කලා, නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග කලාව, භරත නාට්‍යම්, කර්ණාටක සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයයන් වැඩිදියුණු කිරීම සඳහා ගුරු පුහුණු වැඩසටහන් සහ අවශ්‍ය සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.

සමස්ත ලංකා තරඟ පැවැත්වීම.

අනෙකුත් සෞන්දර්යාත්මක කාර්යයන් සංවිධානය කිරීම.

ලේඛන / බාගතකර ගැනීම්