
නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
ද්විභාෂා අධ්‍යාපන ශාඛාව
ශාඛාවේ කාර්යයන්
ද්විභාෂා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සහ සංවර්ධනය කිරීමට පියවර ගැනීම.
ද්විභාෂා ගුරුවරුන්, සම්බන්ධීකරණ නිලධාරීන් සහ විෂය සම්පත්දායකයින්ගේ ධාරිතා සංවර්ධනය සඳහා පියවර ගැනීම. මානව සම්පත් සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.
ද්විභාෂා අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සහ උපාය මාර්ග සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
ද්විභාෂා සිසුන්ගේ ප්‍රතිඵල වර්ධනය කිරීම සහ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය සඳහා වැඩසටහන් නිර්මාණය කිරීම.
ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ පළාත්, කලාප සහ පාසල් මට්ටමින් පවතින තොරතුරු යාවත්කාලීන කිරීම.
ද්විභාෂා අධ්‍යාපනයට අදාළ ගුරුවරුන්ගේ / සිසුන්ගේ සහ පන්ති කාමරවල ගැටළු විසඳීම.
ලේඛන / බාගතකර ගැනීම්
ඉංග්‍රීසි මාධ්‍යයෙන් බටහිර සංගීතය ඉගැන්වීම සඳහා අතිරේක අත්පොත – ඉංග්‍රීසි වැඩිදියුණු කිරීම සඳහා ආධාරකයක්බාගතකරන්න
6 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා වන අතිරේක අත්පොතබාගතකරන්න




