මාධ්‍ය මධ්‍යස්ථානය
-
ජගත් පරිසර දිනයට සමගාමීව ‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේ
රුක් රෝපණ වැඩසටහනක් ‘ඉසුරුපායේ ‘ දී ආරම්භ වෙයි.‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේ ජාතික පරිසර සති සැමරුම හා ඊට සමගාමී ව යෙදී…
-
ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යනවා. නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට…
-
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් අද දින (2025/10/28) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන…
-
ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් දීමයි.
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු…
-
සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව. ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ…
-
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2වන ශ්‍රේණියේ නිලධාරීන් සහ අධි සේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට පත් කරනු ලැබු නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (I) හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය – 2025(I)
තවත් කියවන්න: ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2වන ශ්‍රේණියේ නිලධාරීන් සහ අධි සේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට පත් කරනු ලැබු නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (I) හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය – 2025(I)Tag: විශේෂ නිවේදන -
2027 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක්…
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන, උසස්…
-
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියතමිත අතර, නව විෂය නිර්දේශයක්…
-
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ.
රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම…
-
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක…
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන මුද්‍රණ ආයතනයක් වන ශ්‍රී ලංකා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ…
-
“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල – 2025” තුළින් නව තරග වාර්තා රැසක්.
‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ පාසල් ක්‍රීඩා උළෙල 38 වන වරටත් පැවති අතර එහි…
-
අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගය (IMSO – 2025) සඳහා සහභාගී වූ සිසුන්ට ජයග්රහන රැසක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයට අයත් විද්‍යා ශාඛාව…
-
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම උත්කර්ෂවත් අයුරින් මතුගමදී…
නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන…
-
එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු හැර නිදහස් අධ්‍යාපනයේ වරම් සියලු ගම් දනව් කරා පැතිර යාමේ මංපෙත් විවර කළේ කන්නංගර මැතිතුමායි.
— වැඩබලන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…
-
සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මඟින් පාසල් සිසුන්ට ප්රතිලාභ රැසක්…
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන සුරක්ෂා…
-
38 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය දියගම දී…
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…
-
‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක්…
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. කුඩා කාලයේ දී දරුවන්ගේ…
-
අධ්‍යාපන අමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවිඩය
ඔක්තෝබර් 05 ලෝක ගුරු දිනයට සමගාමී ව අපේ රටේ ඔක්තෝබර් මස 06 වෙනිදාට යෙදී…
-
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී….
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා – 2025 නමින් මෙවර පාසල් ක්‍රීඩා උළෙල, අධ්‍යාපන, උසස් අධ්‍යාපන…
-
පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණයි.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේ…
-
ජාතික අධ්‍යාපන ආයතනයේ මගපෙන්වීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු නව අධ්‍යාපන දැක්ම දැනුවත් වෙයි.
“අවුරුදු දහයකින් පහළොවකින් මේ රට කොහොමද තියෙන්න ඕන, අන්න ඒ සඳහා අවශ්‍ය DNA එක…
-
“ගුරු ප්‍රතිභා ප්‍රභා – 2025”
ඔක්තෝබර් 05 දින යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමී ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය…
-
සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට ගරු කිරීම, අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රචලිත කිරීමෙන් සමාජගත කළ යුතුයි
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සියලු ආගම්වලට මෙන්…
-
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම
2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ…
-
ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම යෝජිත සංශෝධනයට අදාළ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසුව එයට අදාළව ලබා දිය යුතු…
-
ලෝක ළමා දින සැමරීම
විඩියෝ ලින්ක්:– https://drive.google.com/file/d/1aMZnYG0m6ZSyeu05rJRsbPw5f2oI1MT1/view
-
“දරුවන් වදහිංසනයට පැමිණවීම පිළිබඳව පනත ගුරුවරුන් හා පාසල් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවෙයි”
දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත්…
-
සිසුන් තුළ අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති කිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය මගින් සාර්ථකව සිදු කළ හැකි ය…
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සියලු සංස්කෘතීන්…
-
නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමුඛ වගකීමක්…
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. නූතන ලෝකයේ…
-
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර ගන්නවා.
– අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. උපදේශනය හා…
-
2025 වර්ෂයේ ලෝක ළමා දිනය සැමරීම
අදාල සැබැඳිය – https://drive.google.com/drive/folders/1vzGBJU01ul53EGKooOGTJDDOmjx6cOF0?usp=drive_link
-
ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කළ හැකියි.
– අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. ඩිජිටල් කාර්ය…
-
ඩිජිටල් පරිවර්තනයට අදාළව අධ්‍යාපන ක්ෂේත්රයේ මානව සම්පත් සංවර්ධනයට පාසල්, කලාප හා පළාත් මට්ටමින් පියවර…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන…
-
නව ප්රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුවේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දෙයි.
උසස් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන…
-
බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ ව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට…
බුද්ධ සාසන කාර්ය සාධක බලකාය සාමාජිකයින් වන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, මහාචාර්ය…
-
පාසල් ආගමික අධ්‍යාපනය ශක්තිමත් කිරීමට නව මොඩියුලර් සහ විධිමත් ඇගයීමේ ක්‍රමවේද සකස් කිරීමට පියවර ගන්න.
බෞද්ධ උපදේශක මණ්ඩලය දෙවන වරට රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය…
-
ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට කැප වූ නබි නායකතුමන්ගේ දහම වත්මන් සමාජයට මනා පූර්වාදර්ශ සපයයි.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශුද්ධ වූ…




































