logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • NIE වෙතින් අධ්‍යාපන වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධියක්…
බදාදා, 04 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

NIE වෙතින් අධ්‍යාපන වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධියක්…

අධ්‍යාපනය ක්ෂේත්‍රයේ නිරත අධ්‍යාපන පරිපාලන නිලධාරීන් විදුහල්පතිවරුන් පරිවේණාධිපති වරුන්, පරිවේණාචාර්යවරුන් සහ ගුරුවරුන් වෙත ජාතික අධ්‍යාපන ආයතනය විසින් අන්තර්ජාතික වෘත්තීය පිළිගැනීමක් සහිත උපාධිධාරීන් බවට පත්වීමට අවස්ථාව සලසමින් අධ්‍යාපනවේදී ගෞරව උපාධි පාඨමාලාවක් හඳුන්වා දී ඇත .

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45ක මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන අතර සිංහල, දෙමළ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ .

පාඨමාලා සම්භාර (Credits) 120 කින් සමන්විත මෙම අධ්‍යාපනවේදී ගෞරව උපාධිය විෂයධාරා දාහතරක් ඔස්සේ සිව් අවුරුදු පාඨමාලාවක් ලෙස ක්‍රියාවට නැංවෙන අතර දැනට පාඨමාලාව හදාරනු ලබන මේ වර්ෂය අවසානයේ අධ්‍යාපන පද්ධතිය වෙත මුදා හැරෙන සිසුන් සංඛ්‍යාව 4000 කට ආසන්න ය .

ඉදිරි වර්ෂය සඳහා මෙම පාඨමාලාවට සිසුන් පන්දහසක් බඳවා ගැනීමට ද අපේක්ෂිත අතර ජාතික අධ්‍යාපන පද්ධතියට වඩාත් ඵලදායි මෙහෙවරක් සැලසීම පිණිස අවශ්‍ය වෘත්තිය කුසලතා සාක්ෂාත් කර කරගැනීම හා එමගින් පද්ධතිය සවි බල ගැන්වීම පිණිස මෙම උපාධි පාඨමාලාව සමඟ සමග එක්වන ලෙස ජාතික අධ්‍යාපන ආයතනය සියලු විද්‍යාර්ථීන්ගෙන් ඉල්ලා සිටියි .

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP