ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2020
ලියාපදිංචි වීමේ අවසන් දිනය – 2020.08.15
නිර්මාණ ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය – 2020.10.15
ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC)
ලියාපදිංචි වීම : –
පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක.
- මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න (NSSC)
- තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා පහත අයදුම්පත භාවිතා කරන්න. NSSC ලියාපදිංචි වීමේ අයදුම්පත
තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය – (YCS)
ලියාපදිංචි වීම :-
පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක.
- මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න
- තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා පහත අයදුම්පත භාවිතා කරන්න YCS ලියාපදිංචිවීමේ අයදුම්පත
නිර්මාණ ඉදිරිපත් කිරීම :-
නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.
ගුරුවරුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය
ලියාපදිංචි වීම :-
පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක.
- මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න
- තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා පහත අයදුම්පත භාවිතා කරන්න. ලියාපදිංචිවීමේ අයදුම්පත
නිර්මාණ ඉදිරිපත් කිරීම
නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.
අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය
ලියාපදිංචි වීම
පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක.
- මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න
- තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා පහත අයදුම්පත භාවිතා කරන්න. ලියාපදිංචිවීමේ අයදුම්පත
නිර්මාණ ඉදිරිපත් කිරීම
නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.
ලියාපදිංචි වීම/ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා
අධ්‍යක්ෂ,
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛව,
4 වන මහල,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.