logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • ‘Life Talk’ මාර්ගගත සංවාදාත්මක හා බුද්ධීමය සංවාද මණ්ඩපය
බදාදා, 15 දෙසැම්බර් 2021 / Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්

‘Life Talk’ මාර්ගගත සංවාදාත්මක හා බුද්ධීමය සංවාද මණ්ඩපය

මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් 2022 වසර ඉලක්ක කොට ගෙන Life Talk නමින් සංවාදාත්මක හා බුද්දීමය මන්ඩපයක් අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කරමින් සිටී.

ඒ අනුව උක්ත වැඩසටහන සතියේ සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා zoom තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එය දෙපාර්තමේන්තු You Tube චැනලය හරහා සජිවීව විකාශනය කිරීමට සැලසුම් කර ඇත.

මෙකි සංවාද මණ්ඩපය විවිධ විෂය පථයන් ඔස්සේ අප රටේ විවිධ ජන කොට්ඨාස ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂීතය.

  • ශ්‍රී ලාංකික තරුණයින් සදහා සෑම සිකුරාදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
  • ව්‍යවසායකයන් සදහා සෑම ඉරිදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
  • රජයේ නිලධාරීන් සදහා සෑම සෙනසුරාදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
  • දෙමාපියන් සදහා සෑම බදාදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
  • පෙර පාසල් ගුරුවරුන් සදහා සෑම සදුදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
  • ගුරුවරුන් සදහා සෑම බ්‍රහස්පතින්දා සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
  • ගැබිණී මව්වරුන් හා අළුතින් විවාහ පත්වූවන් සදහා සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව

    සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන...
  • 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන...
  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...

Archives

  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP