logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • FM විෂන් අධ්‍යාපන නාලිකාව මෙරට අධ්‍යාපනයේ අනාගතයේ දැවැන්ත ඉදිරි පිම්මක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
සඳුදා, 16 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

FM විෂන් අධ්‍යාපන නාලිකාව මෙරට අධ්‍යාපනයේ අනාගතයේ දැවැන්ත ඉදිරි පිම්මක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

අද දින ආරම්භ වුණු FM විෂන් නාලිකාව මෙරට අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් තැබූ දැවැන්ත ඉදිරි පිම්මක් බව ත් එහි උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස දූ දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසී ය.

අද දින ආරම්භ වෙන මෙම ව්‍යාපෘතිය අපේ සමස්ත අධ්‍යාපන ව්‍යුහයට තීරණාත්මක බලපෑමක් කරන සාධකයක් වනු ඇත. 1931 දී ප්‍රථම වතාවට අධ්‍යාපන වැඩසටහන් ගුවන් විදුලි සේවය හරහා ඉදිරිපත් කිරීම ඇරඹුණ ද අධ්‍යාපන කටයුතු සඳහා පමණක් ම වෙන්වුණු පූර්ණ කාලීන නාලිකාවක් මෙරට ආරම්භ කරනු ලබන්නේ අද දිනයේ ය.

අද රටේ පවතින ප්‍රමුඛතා අනුව මෙය අතිශයින් ම කාලෝචිත වැඩපිළිවෙළකි. අද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ අනෙකුත් විවිධ ගැටලු මධ්‍යයේ මෙම ගුවන්විදුලි නාලිකාව සමස්ත දූ දරුවන්ට අතිශයින් ම වැදගත් ය. මෙය ඉතා ම ක්‍රමානුකූල ව සහ විධිමත් ව සංවිධාන කොට තිබේ. ඒ අනුව 65%ක් පමණ විෂයයන්ට සෘජුව සම්බන්ධවන ලෙස ද 35%ක ප්‍රමාණයක් විෂය සමගාමීව දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රයෝජනවත් කරුණු ද වශයෙන් අන්තර්ගතය සකසා තිබේ.

FM විෂන් නාලිකාව කියන්නේ මේ රටේ අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් වූ විශාල ඉදිරි පිම්මකි. එහි ප්‍රයෝජන විශාල පරාසයක් තුළ අපේ ශිෂ්‍ය දූ දරුවන්ට ලැබෙනු ඇත. මෙය ආරම්භ කිරීමට අතහිත දුන් සියල්ලන්ට මාගේ කෘතඥතාවය පුද කරමි.

දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කැපවුණු නිලධාරීන් අගයමි. ඒ සියලු ම පාර්ශ්වයන්ගේ සාමූහික ප්‍රතිඵලයේ ප්‍රයෝජන උපරිමයෙන් ලබා ගන්නා ලෙස දූ දරුවන්ගෙන් ඉල්ලා සිටිමි. යනුවෙන් ද පැවසී ය

                                                                                      

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP