ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය සහ ඔක්තෝබර් මස 15 දිනට යෙදෙන ජාතික උපදේශනය දිනය නිමිති කොටගෙන ශිෂ්‍ය උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී හා මාර්ගෝපදේශ – උපදේශන ශාඛාව / පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු/ විදුහල්පති