• Annual Transfers of Non-Joint Service Non-Academic Staff Employed in the Ministry of Education, Higher Education and Vocational Education – 2025

    Covering_LetterDownload
    Appeal_FormDownload
    • අරක්කැමි
    CookDownload
    • සංවර්ධන සහකාර
    Development_FinanceDownload
    • ලේඛන සහකාර
    Document_AssistantDownload
    • රසායනාගාර සහායක
    Lab_AideDownload
    • රසායනාගාර සහකාර
    Lab_AssistantDownload
    • පුස්තකාල සහායක
    Librarary_AideDownload
    • ජලනල විදුලි
    Plumber_ElectricianDownload
    • පාසල් ආරක්ෂක
    School_SecurityDownload
    • කාර්යය සහායක
    Work_AideDownload
    • සේවා සහායක – සනීපාරක්ෂක
    Work_Aide_SanitaryDownload
    • ක්‍රිඩා පුහුණුකරු
    Sport_TrainerDownload
    • ශිෂ්‍ය නිවාසාධිකාරි
    Hostel_WardenDownload
    • තාක්ෂණ පීඨ සහායක
    Technology_AideDownload

    Upendra Lakmali

    2025-01-20
    Education
    Special Notices
  • The Hindi language plays a significant role in the cultural exchange between India and Sri Lanka.

    The Hindi language plays a significant role in the cultural exchange between India and Sri Lanka.

    – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා

    Upendra Lakmali

    2025-01-17
    Uncategorized
    News
  • Program to Provide Vouchers for School Supplies to School/Pirivena Students

    • Letter
    CamScanner01_11_2025Download
    • Instruction
    Shishyadhara_Principal_and_Zonal_Educational_Director_Guide_SinhalaDownload

    Upendra Lakmali

    2025-01-16
    Education
    Special Notices
  • Call for Applications: Short-term Course on Bilingual Peace Education Approach 2024/2025

    ඇමුණුම පහතින් දැක්වේ.

    Download PDF

    admin

    2025-01-02
    Education, Education Quality Development
    Special Notices
  • Admission to National College of Education on Technology (NCOET) at Kuliyapitiya to Follow Bachelor of Education (BEd) Degree Programs – 2025

    Courses List (Degree Programs)

    1. Engineering Technology (ET)
    2. Bio system Technology (BST)
    3. Information Communication Technology (ICT)
    4. Qualification: GCE A/L 2023
    5. Duration: 04 Years

    Details: https://ncoe.moe.gov.lk/NcoeTechApp/

    Closing Date: 2025-01-10

    admin

    2025-01-02
    Education
    Special Notices
  • We are committed to nurturing students capable of becoming citizens suited for a new era, by providing credible and stress-free education.

    We are committed to nurturing students capable of becoming citizens suited for a new era, by providing credible and stress-free education.
    නව පුනරුද යුගයට උචිත පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා
    උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පවසයි

    ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය භාර ගනිමින් ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පැවසී ය.

    එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධ ව නිහතමානී ව සතුටු වන බවත් එසේ ම එම විෂයේ පවත්නා භාරදූර භාවය ද මැනවින් අවබෝධ කරගෙන සිටින බවත් ය. නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්‍රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී ඇති අතර පාසල් අධ්‍යාපනය නිසි ක්‍රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථක ව ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසී ය. එමගින් දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු ව ඇති අතර ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක‍්ෂේත්‍රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතු ව ඇති බවත් සියලු දෙනාගේ නොමඳ සහාය ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසී ය.

    අද දිනයේ දී ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කේ. එම්. ජී. එස් එන්. කලුවැව මහතා ‘ඉසුරුපාය’ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම ධුරයේ වැඩ භාරගත් ගත්තේ ය.

    admin

    2025-01-02
    Uncategorized
    News
  • The entire staff of the Ministry of Education, Higher Education, and Vocational Education joins the ‘Clean Sri Lanka’ initiative in the New Year with a commitment to state service pledges.

    The entire staff of the Ministry of Education, Higher Education, and Vocational Education joins the ‘Clean Sri Lanka’ initiative in the New Year with a commitment to state service pledges.

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය 2025 නව වර්ෂාරම්භය සනිටුහන් කර අද උදෑසන ‘ඉසුරුපාය’ පරිශ්‍රයේ දී රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කළහ.

    මේ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී     ලංකා’ වැඩසටහන සමගින් ද අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය එක් වූහ. තිරසර අනාගතයක් සඳහා විසඳුම් වශයෙන් මෙරට පාලන, සමාජ, පාරිසරික හා ආර්ථික ක්ෂේත්‍රයන්හි තිරසරභාවය ඇති කිරීම උදෙසා ප්‍රධාන අරමුණු හතරක් කෙරෙහි මෙහි දී කාර්ය මණ්ඩලයේ අවධානය යොමු කෙරිණ.

     තවදුරටත් ඉවසා දරාගෙන සිටීමකින් තොර ව දූෂණයට එරෙහි වීම හා ඒ වෙනුවෙන් ඇති මහජන වගවීම හා දක්වන විශිෂ්ට ත්‍යාගශීලී ගුණය, එසේ ම පාරිසරික වගවීම හා සමාජ විඥානය පිළිබඳ මානසිකත්වයක් ඇති කරගැනීම, ස්වාභාවික සම්පත් භාවිතය ප්‍රශස්ත කිරීම මගින් පිරිසිදු හා තිරසර පරිසරයක් සහතික කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික අන්තර් සම්බන්ධීකරණය හරහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය ශක්තිමත් හා විධිමත් කිරීම යන ප්‍රධාන අරමුණු පිළිබඳ මෙහි දී පැහැදිලි අවබෝධයක් ලබා දීම සිදු විය.

    admin

    2025-01-02
    Uncategorized
    News

Ministry of Education, Isurupaya, Baththaramulla

+(94) 11- 278 5141 / 142 / 143 / 144

+(94) 11- 278 5162

info@moe.gov.lk

Site Navigations
  • About Ministry
  • Training Opportunity
  • Circulars
  • Education Services
  • Policies and Publications
  • Procurement Notices
  • FAQs
  • Site Map
Media Center
  • News
  • Special Notices
  • Press Release
  • Events
  • Photo Gallery
  • Video Gallery

Copyright © 2024 – Ministry of Education | All Right Reserved

Designed and Developed by:
Webcomms Global (PVT) Ltd.

Terms and Services