සුභග ශිෂ්‍යත්ව වැඩසටහන
Wednesday, 15 February 2023
සුභග ශිෂ්‍යත්ව වැඩසටහන අනාගත අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය වන විභව්යතාවලින් යුත් නිර්මාණශීලී තරුණ පරපුරක් බිහි කරලීම උදෙසා පාසල් සිසුන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීමට ක්‍රීඩා, කලා හා නව නිර්මාණ වැනි විශේෂ හැකියාවන්ගේ සිට සුවිශේෂි හැකියා දායාද කර ගත් සිසු දරු දැරියන් සඳහා සුභග ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. නව නිපැයුම්, සෞන්දර්යය හා
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
2019 හා 2020 අ.පො.ස.(උ.පෙළ ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමේ අභියාචනා භාරගැනීම
Wednesday, 15 February 2023
විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා අභියාචනා කැඳවීම – මාධ්‍ය නිවේදනය
බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම
Tuesday, 14 February 2023
නිවේදනය අයදුම්පත PDF අයදුම්පත Word
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023
Friday, 10 February 2023
2023.01.27 දිනැති අංක 2317 දරන ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත අයදුම්පත් කැඳවන අවසාන දිනය 2023.02.17 දක්වා දීර්ඝ කර ඇති බව කාරුණිකව දන්වමි.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023
Tuesday, 31 January 2023
උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය 2023.01.27 දින රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.02.10 වේ. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන් applications.donets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු වේ. දායක විශ්‍රාම වැටුප් සහිත හෝ සේවක අර්ථසාධක අරමුදලට/සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකවන හෝ රාජ්‍ය සේවයේ
රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම
Tuesday, 31 January 2023
ආවරණ ලිපිය අයදුම් පත්‍රය
2023 වර්ෂයේ පාසල් පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සහ දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන
Monday, 23 January 2023
2023 වර්ෂයේ පාසල් පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2023 වර්ෂයේ පාසල් පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන
පාසල්වල පළමු ප්‍රධාන අවධියේ (1 හා 2 ශ්‍රේණිවල ) ඉගනුම ලබන සිසුන්ගේ කථන ඉංග්‍රීසි භාෂා කුසලතා ප්‍රවර්ධනය කිරීම
Monday, 23 January 2023
පාසල්වල පළමු ප්‍රධාන අවධියේ (1 හා 2 ශ්‍රේණිවල ) ඉගනුම ලබන සිසුන්ගේ කථන ඉංග්‍රීසි භාෂා කුසලතා ප්‍රවර්ධනය කිරීම
පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සපිරෙන රෙදි පිළි තොගයක් චීන ප්‍රදානයක් ලෙස මෙරටට
Monday, 16 January 2023
2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී ඇති අතර මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදි පිළි තොගය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී අද සිදු විය.සිසුන්ට සෘජු ව ම
අධ්‍යාපන අමාත්‍යංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2023
Thursday, 12 January 2023
කමිටු සමාලෝචණ තීරණ ආවරණ ලිපිය ක්‍රීඩා පුහුණුකරු වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචන අයදුම්පත සේවා සහයක – අරක්කැමි කළමණාකරණ සහකාර (උපාධි) ජල/නළ/වඩු/විදුලි සේවා සහයක තාක්ෂණ පීඨ රසායනාගාර සහකාර ලේඛන සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරී සංවර්ධන මූල්‍ය සහකාර සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරී සේවා සහයක පුස්තකාල සේවා සහයක රසායනාගාර සේවා සහයක සනීපාරක්ෂක සේවා සහයක ආරක්ෂක සේවා සහයක