සතුටින් ඉගෙනගත හැකි විභාග බරෙන් නිදහස් විනයගරුක පාසල් පරිසරයක් සැකසීමට පියවර ගන්නවා.
Thursday, 22 December 2022
ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ බප/කො/ කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ නත්තල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Steps to maintain a conducive environment for learning within the schools.
Wednesday, 21 December 2022
A special discussion was held today at the Ministry of Education with the leadership of Minister of Education Dr. Susil Premajayantha about the actions to be taken for maintaining a conducive environment for learning within all the schools. The officers of the Ministry of Education, the Ministry of Health and the officers of several other
- Published in Academics News, Ministry News, News, Students News
පාසල් ළමයින් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනිමට පියවර.
Wednesday, 21 December 2022
වර්තමානයේ, ළමයින් අතර ද මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමට අවස්ථාවක් පවතින බැවින් ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. මේ පිළිබඳ ව සාකච්ඡා කෙරුණු තවත් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ අනෙකුත් අදාළ ආයතන වල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය උවදුර පාසල් තුල ව්‍යාප්ත නොවීමට ගත යුතු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වාගෙන යාමට පියවර
Tuesday, 20 December 2022
සියලු පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වා ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම පාසල් කටයුතු වලට අදාල තවත් පාර්ශව ගණනාවක නිලධාරීන් සහභාගී විය. පන්ති කාමරයේ මෙන් ම පාසල් පරිශ්‍රය ප්‍රියජනක
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2023 වසරේ දී අධ්‍යාපන පරිවර්තන රැසක්.
Monday, 19 December 2022
– ලබන වසරේ සිට සිසුන්ගේ සතිමත්භාවය වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි පළමු පියවර වූ පරිපාලනමය ව්‍යුහ වෙනස්කම් පිළිබඳ ව හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දීර්ඝ ලෙස කරුණු අනාවරණය කළේ ය. විවිධ ව්‍යසන හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වසර දෙකක් අඩපණ ව පැවති අධ්‍යාපන පද්ධතිය යථාවත් කරමින් පාසල,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2023 වසරේ දී අධ්‍යාපන පරිවර්තන රැසක්
Friday, 16 December 2022
ලබන වසරේ සිට සිසුන්ගේ සතිමත්භාවය වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන්නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි පළමු පියවර වූ පරිපාලනමය ව්‍යුහ වෙනස්කම් පිළිබඳ ව හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දීර්ඝ ලෙස කරුණු අනාවරණය කළේ ය. විවිධ ව්‍යසන හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වසර දෙකක් අඩපණ ව පැවති අධ්‍යාපන පද්ධතිය යථාවත් කරමින් පාසල, දරුවන්ට ප්‍රියමනාප ස්ථානයක්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පළමු ශ්‍රේණිය සහ උසස් පෙළ සඳහා ළමුන් ඇතුළත් කිරීම පාසල් මඟින් පමණක් සිදු කෙරේ.
Monday, 12 December 2022
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවේ. තව ද 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
From next year Artificial Intelligence is added into the school curriculum from grade 8…
Friday, 09 December 2022
The Minister of Education Dr. Susil Premajayantha said that it will be difficult to find an employment beyond a laborer’s job without a basic knowledge of Information Technology within next five years and as a preparation for that situation information Technology will be added as a core subject of ordinary level examination from next year.
- Published in Academics News, Ministry News, News, Students News
ලබන වසරේ දී 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට…
Friday, 09 December 2022
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Steps will be taken to include Technology as a core subject in the ordinary level in the future.
Thursday, 08 December 2022
Our knowledge of Technology must be updated Our knowledge as Sri Lankans is high but there are problems when it is practically used Although we are advanced in knowledge in comparison to other countries, the other countries take the advantage of our human knowledge since we do not have a proper arrangement to use it
- Published in Academics News, Ministry News, News, Students News