විශේෂ මාධ්‍ය නිවේදනය
Monday, 16 January 2023
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් කරනු නොලැබේ.මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇත. තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්යක්ෂ මගින් කටයුතු කළ හැකි ය.2023 වර්ෂයට අතරමැද පන්ති සඳහා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලියේ සාර්ථකත්වයට
Monday, 16 January 2023
මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ ‘(NEMIS-THRM)’ නිරවද්‍යතාව ගුරුවරුන් තහවුරු කිරීම අත්‍යවශ්‍යයි. ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවතින ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ පද්ධතියෙහි ‘(NEMIS-THRM)’ අන්තර්ගත ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් ඉදිරියේ දී මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදු කෙරේ. ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය කඩිනම් ව හා විධිමත් ව සිදු කිරීම සඳහා එම තොරතුරු දෛනික ව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මූලික පිරිවෙන් අවසාන විභාගය – උත්තර පත්‍ර නැවත සමීක්ෂණය
Monday, 16 January 2023
උක්ත විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවනු ලැබේ. 02. අයදුම්පත් භාරගනු ලබන්නේ 2023.01.16 දින සිට 2023.02.15 දින දක්වා වේ. 03. නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් අනුගමනය කළ හැක. * විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා ” (our services) යටතේ ඇති
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විශේෂ නිවේදනය
Monday, 09 January 2023
සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත. අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත.රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
“Sathi Pasala” Program awakening the consciousness A reminding of educational goals
Thursday, 05 January 2023
The Minister of Education Dr. Susil Premajayantha while participating in the pilot program of “Sathi Pasala” held today at Ananda College Colombo stated that the ‘Sathi Pasala’ program can be termed as an introduction consciousness to the school children as a reminding of educational goals for creating disciplined and active citizens through rational thinking and
- Published in Academics News, Ministry News, News, Students News
සතිමත්භාවය අවධි කරන සතිපාසල වැඩසටහන,අධ්‍යාපන අභිමතාර්ථ පිළිබඳ සිහිකැඳවීමකි
Wednesday, 04 January 2023
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මුදු කුසලතා දරුවන්ගේ මනස් තුළ වගා කරමින් සංවේදීබවින් හා සහකම්පනයෙන් ඔවුන් දුරස් නොවන පරිදි නිර්මාණශීලී නවෝත්පාදන හැකියා ප්‍රවර්ධනය කර තාර්කික චින්තනය ඔස්සේ සමාජීය අභියෝග ජයගත හැකි විනයගරුක සජීවී පුරවැසියන් බිහි කිරීමේ අධ්‍යාපන අභිමතාර්ථයන් පිළිබඳ මෙවක කෙරෙන සිහි කැඳවීමක් වශයෙන් පාසල් දරුවන්ට සතිමත්බව හඳුන්වා දීමේ ‘සති පාසල‘ වැඩසටහන හැඳින්විය හැකි යැයි අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
The change of the existing system must be started from education – The Minister of Education Dr. Susil Premajayantha
Wednesday, 04 January 2023
The Minister of Education Dr. Susil Premajayantha while greeting for the new year and addressing the staff of the Ministry of Education stated that when a large number of public officers including the officers held the responsible executive posts went on retirement last Friday and enter into the 2023 new year with the new officers
- Published in Academics News, Ministry News, News, Students News
පවත්නා ක්රමයේ වෙනස ආරම්භ කළ යුතු වන්නේ අධ්‍යාපනයෙනි
Monday, 02 January 2023
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වගකිව යුතු පරිපාලන ධුර හෙබවූ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ විශාල පිරිසක් වාර්තාගත ලෙස පසුගිය සිකුරාදා එක වර විශ්‍රාම යෑමෙන් අනතුරු ව ඒ පුරප්පාඩු පුරවමින් අද සඳුදා දින වැඩ භාර ගත් නව නිලධාරීන් සමග 2023 නව වර්ෂයට පිවිසෙද්දී පෙර වර්ෂයේ ඉතිරි වූ ගැටලු මෙන් ම දේශගුණික විපර්යාස වැනි නව අභියෝග ද ජයගනිමින්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මෙවර අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති, අධ්‍යාපන කළමනාකරණපති සහ අධ්‍යාපනවේදී වශයෙන් විද්‍යාර්ථීන් 2283 දෙනෙකු වෙත උපාධි සහ පශ්චාත් උපාධි ප්රදානය කෙරිණි. එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,“සාර්ථක මානව සම්පතක් බිහි කිරීමට නම් පාසල් පද්ධතිය තුළ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සියලු දරුවන්ට අත්පත් කර දිය යුතු බව ද ඒ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විශේෂ නිවේදනය
Thursday, 29 December 2022
2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව දන්වා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්