පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට
Tuesday, 31 January 2023
● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර්ථක ව ක්‍රියාත්මකයි. වැල්ලවත්ත ලින්ඩිසේ බාලිකා විද්‍යාලය හා අනුබද්ධිත වෛශාඛ බාලිකා විද්‍යාලයේ පවත්නා පන්ති කාමර ඉඩ පහසුකම් ගැටලුවට පිළියමක් ලෙස ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහාය ඇති ව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හිටපු සභාපති, මාතික මාතා ගිලන් භික්ෂූ මධ්‍යස්ථානයේ වැඩ සිටින මාතික මාතා මෑණියන් විසින් තම ධන පරිත්‍යාගයෙන් සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
රාජ්‍ය සේවයේ නියතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයඳුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.
Friday, 27 January 2023
– අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පාසල්වල පවත්නා ගුරු හිඟය පියවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරයට යැවීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දළදා මාලිගාවේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023
Friday, 27 January 2023
උක්ත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය 2023.01.27 දින රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.02.10 වේ. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන් applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු වේ. දායක විශ්‍රාම වැටුප් සහිත හෝ සේවක අර්ථසාධක අරමුදලට/සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකවන හෝ රාජ්‍ය සේවයේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
A meeting between the members of Arabic Council and the Minister of Education
Thursday, 26 January 2023
A meeting was held today at the Ministry of Education between The Minister of Education Dr. Susil Premajayantha and four members of the Arabic Council that is consisted of 9 countries of Arabic League. Three high level diplomats from Iraq and Egypt together with the Ambassador of Palestine and the leader of the Arabic Council
- Published in Academics News, Ministry News, News, Students News
A new education system consisted of the constructive attitudinal changes that builds up a better student-teacher relationship
Thursday, 26 January 2023
The Minister of Education Dr. Susil Premajayantha says that even if there are 10 main educational competencies that help for the future developments of the children in primary and pre-primary educations stages, only 3 out of 10 remain when they reach the grade 5 scholarship level engaging the children in a competitive education system. The
- Published in Academics News, Ministry News, News, Students News
අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්…
Wednesday, 25 January 2023
අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අද අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙරට අරාබි කවුන්සිලයේ නායක පලස්තීන තානාපති ආචාර්ය සුහායීර් එම්. එච්. ඩාර් සේයිඩ් මහතා (H. E. Dr. Zuhair M. H. Dar Zaid) සමග සවුදි, ඉරාක හා ඊජිප්තු යන රාජ්‍යයන්හි ඉහළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
මනා වූ සිසු-ගුරු සබඳතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත
Wednesday, 25 January 2023
ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන අධ්‍යාපන නිපුණතා 10ක් පිළිබඳ ව සඳහන් වන නමුත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වන විට එම නිපුණතා 10 අතරින් 3ක් පමණක් ඉතිරි වන තරම් තරගකාරී අධ්‍යාපන ක්රමයක අද දරුවන් සිර වී සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. සංගීතය වැනි සෞන්දර්යාත්මක
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට
Monday, 23 January 2023
2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම් අත්සන් කර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
(සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2023.01.20 වන සිකුරාදා දින අවසන්…
Friday, 20 January 2023
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2023.01.20 වන සිකුරාදා දින අවසන් වේ. මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සදුදා දින ආරම්භ වේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
A donation of cloths from China filling the 70% of school uniform requirement in 2023 of this country
Tuesday, 17 January 2023
A donation of 8,862,990 meters of cloths have been received from the government of China fulfilling the 70% of school uniform requirement in 2023 of this country. The acting Chinese Ambassador of this country Mr. Hu Wei officially handed over that bundle of cloths to The Minister of Education Dr. Susil Premajayantha today at the
- Published in Academics News, Ministry News, News, Students News