பூட்டானின் கல்வி அமைச்சர் ஜெய் பிர் ராய் (Jai Bir Rai) மற்றும் இலங்கையின் கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்தவிற்கும் இடையில் சந்திப்பு
Tuesday, 07 February 2023
பூட்டானின் கல்வி அமைச்சர் ஜெய் பிர் ராய் அவர்களுக்கும் கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த அவர்களுக்கும் இடையிலான விசேட சந்திப்பொன்று இன்று கல்வி அமைச்சில் இடம்பெற்றது. இதன்போது இலங்கையில் இடம்பெற்று வரும் கல்வி மாற்றச் செயற்பாடுகள் குறித்து நீண்ட கலந்துரையாடல் இடம்பெற்றது. முதலில் கல்வி நிர்வாகத்தில் மாற்றங்களை ஏற்படுத்துவதன் மூலம் இலங்கையில் கல்வி மாற்றத்திற்கான செயல்முறை ஆரம்பிக்கப்படும் என கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த அவர்கள் குறிப்பிட்டுள்ளார். மேலும், சார்க் நாடுகளின் கல்விச் செயற்பாடுகள்
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி
No Comments
2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම
Tuesday, 07 February 2023
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව දන්වා සිටිමු. නිවැරදි පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට අදාල කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.
Tuesday, 07 February 2023
අධ්‍යාපන ක්ෂේත්රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි කරන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්
Tuesday, 07 February 2023
භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද දින සිදු විය. මෙහි දී ශ්‍රී ලංකාවේ සිදු වන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ මෙරට අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය ප්‍රථමයෙන් ම
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
Attention for implementing courses with foreign qualifications and recognition integrating the higher education institutions in Belarus and Sri Lanka
Tuesday, 07 February 2023
A meeting was held at the Ministry of Education between the Belarus Ambassador Mr. Andrei I. Rzheussky who came to the island from New Delhi and The Minister of Education Dr. Susil Premajayantha. The matters relating to the implementation of bilateral programs to promote the cooperation between the two countries and to provide higher education
- Published in Academics News, Ministry News, News, Students News
பெலாரஸ் உயர்கல்வி நிறுவனங்களுடன் இலங்கை உயர்கல்வி நிறுவனங்களை இணைத்து வெளிநாட்டுத் தகைமைகள் மற்றும் அங்கீகாரத்துடன் கூடிய பாடநெறிகளை நடைமுறைப்படுத்துவது தொடர்பில் கவனம் செலுத்துதல்.
Monday, 06 February 2023
புதுடெல்லியிலிருந்து இலங்கைக்கு விஜயம் செய்துள்ள பெலாரஸ் நாட்டின் தூதுவர் ANDREI I. RZHEUSSKY க்கும் கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த அவர்களுக்கும் இடையிலான சந்திப்பொன்று கல்வி அமைச்சில் இடம்பெற்றது. இந்த நாட்டின் உயர்கல்வித்துறையின் முன்னேற்றத்திற்காக பெலாரஸ் நாட்டில் உயர்கல்விக்கான வாய்ப்புகளை இலங்கை மாணவர்களுக்கு பெற்றுக்கொடுப்பதற்கும் இரு நாடுகளுக்கும் இடையிலான ஒத்துழைப்பினை மேம்படுத்துவதற்கான இருதரப்பு வேலைத்திட்டங்களை அமுல்படுத்துவது தொடர்பாகவும் இந்த சந்திப்பின் போது கலந்துரையாடப்பட்டது. பெலாரஸ் அரசு இந்த நாட்டிற்கு பெற்றுத் தந்துள்ள உயர்கல்வி வாய்ப்புகள் மற்றும் வழங்கியுள்ள ஒத்துழைப்புக்கள்
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක්‍රියාත්මක කිරීමට අවධානය
Monday, 06 February 2023
නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස් තානාපති ANDREI I. RZHEUSSKY මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් බෙලරූස්හි උසස් අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දීමටත් දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ද්වීපාර්ශ්වික වැඩසටහන් ක්‍රියාවට නැංවීමටත් මෙම හමුවේ දී කරුණු සාකච්ඡුා කෙරිණි. සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්
Thursday, 02 February 2023
දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හා අධ්‍යාපන අමාත්‍ය හා පාර්ලිමේන්තුවේ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ දී අද පැවැත්විණි. මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ කාලීන ප්රවණතා පිළිබඳ සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ මෑත දී ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය කඩිනම් අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
‘Do not go to tuition classes to prepare for the teacher examination’
Thursday, 02 February 2023
– The Minister of Education Susil Premajayantha says to graduate applicants for teaching appointments. The Minister of Education Dr. Susil Premajayantha says that it is not expected through broad educational transformative process going beyond the education reforms to create a group of people who keep all learned things in mind and go and answer to
- Published in Academics News, Ministry News, News, Students News
උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’
Wednesday, 01 February 2023
-උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් බලාපොරොත්තු වන්නේ උගන්වන සියල්ල මතකයේ තබාගෙන ගොස් විභාග ප්‍රශ්න පත්රයකට පිළිතුරු ලියා එන පිරිසක් බිහි කිරීම නොවන බවත් උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් නොවන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්