පාසල් නිවාඩු නිවේදනය
Thursday, 21 December 2023
2023 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2023.12.22 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
G.C.E (Advanced Level) Combined Maths Support Seminar – 2023
Tuesday, 19 December 2023
Combined Maths I Combined Maths II Model Answers I Model Answers II
- Published in 525, 576, Mathematics Branch, Students News, Students Special Notices
G.C.E. (A/L) Model Papers – 2023
Tuesday, 19 December 2023
Chemistry I Chemistry II Marking Scheme I (MCQ) Marking Scheme II Biology I Biology II (Structured) Biology II (Essay) Marking Scheme I (MCQ) Marking Scheme II (Structured) Physics I , II Marking Scheme
- Published in 525, News, Science Education, Students News, Students Special Notices
‘Plans to simplify the grade 5 scholarship examination in the future. The assessment of students will not be limited only to examinations’
Thursday, 14 December 2023
The Minister of Education Dr. Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha said that from next year several major changes in the present education system are scheduled to be implemented, under this it is expected to simplify the grade 5 scholarship examination to be easier than the current situation and the priority will
- Published in 535, 536, 537, 539, Academics News, Ministry News, News, Students News
‘5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේ දී සරල කිරීමට සැලසුම්. ඉදිරියේ දී සිසුන් ඇගයීම විභාගවලට පමණක් සීමා කරන්නේ නැහැ ’
Wednesday, 13 December 2023
– අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත එළඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට ඒ යටතේ අපේක්ෂා කරන බවත්, එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසී ය. 2023
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 55ක වැඩිවීමක්…
Wednesday, 06 December 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් අධ්‍යාපන වැය ශිර්ෂය සාකච්ඡාවට ගත් අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී… ■ පාසල් පද්ධතිය තුළ STEAM අධ්‍යාපනය ප්‍රවර්ධනයට පියවර■ අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, ගුරු – විදුහල්පති ඇතුළු සියලු සේවාවන්හි වෘත්තීය ගැටළු විසඳීමට සැලසුම්■ සිසුන් 43000කට මෙවර සරසවි ප්‍රවේශ අවස්ථා■ විෂය වර්ග අනුව විශ්ව විද්‍යාල 17 ටම සරසවි ආචාර්යවරුන්ගේ පුරප්පාඩු සියල්ල පිරවීමට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
’ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමෙන් ක්ෂේත්රයේ බොහෝ ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකියි’
Friday, 01 December 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත රජයේ පාසල්, පළාත් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන සියල්ලටම පොදුවන අයුරින් ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා කර ඇති බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ සේවයේ නියුතු අධ්‍යයන හා අනධයයන කාර්යමණ්ඩලවල සේවක මාරුවීම්, සේවක වැටුප්, නිවාඩු ගැන්වීම්, විනය පරීක්ෂණ ඇතුළු සියලු කාර්යයන් එම ප්‍රතිපත්තිය සඳහා පාදක කරගනු ලබන පොදු සේවා ව්‍යවස්ථාවක් මගින් ක්‍රියාවට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකියි.
Wednesday, 29 November 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත සියලු දෙනාම මේ පිළිබඳ අවබෝධයෙන් වගකීම්සහගත ව හා අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, දරුවන්ගේ වයස්ගත වීම අඩු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්වල ඉදිරියට යාමට අවස්ථා වැඩිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන බවත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Advanced Level Examination will not be postponed.
Friday, 24 November 2023
Fundamental rights petition submitted to the supreme court demanding to postpone the advanced level examination was taken for hearing today (22) and the case No. SC/FR/240/2023 has been rejected and the case No. SC/FR/254/2023 has been withdrawn by the petitioners. Accordingly, the Sri Lanka Department of Examinations will take actions to hold the advanced level
- Published in 535, 536, 537, 539, Academics News, Ministry News, News, Students News
උසස් පෙළ විභාගය කල් නොදැමෙයි.
Thursday, 23 November 2023
උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ. ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්